තුනෙන් කොයිකද හොද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    තුනෙන් කොයිකද හොද

    තිය තියා ඉන්නේ නැතුව ඇතුලට ඇවිත් තුන බලපල්ලකෝ අනේ



    Saphire Ati R5 230 2gb Ddr3

    30500.jpg


    Display Support
    2 x Maximum Display Monitor(s) support

    Output
    1 x D-Sub(VGA)
    1 x HDMI (with 3D)
    1 x Dual-Link DVI-D

    GPU
    625 MHz Core Clock
    160 x Stream Processors

    Video Memory
    2048 MB Size
    64 -bit DDR3
    1334 MHz Effective

    Dimension
    190(L)X94(W)X22(H) mm Size.
    1 x slot

    Software
    Driver CD
    SAPPHIRE TriXX Utility

    Accessory
    Low Profile Bracket (Optional)




    Gigabyte Geforce610 2gb Ddr3

    30514.jpg


    Chipset - GeForce GT 610

    PCB Form - Low Profile

    Core Clock - 810 MHz

    Shader Clock - 1620 MHz

    Memory Clock - 1333 MHz

    Process Technology - 40 nm

    Memory Size - 2048MB

    Memory Bus - 64 bit

    Card Bus - PCI-E 2.0

    Memory Type - DDR3

    DirectX - 11.1

    OpenGL - 4.3

    I/O
    HDMI*1
    DVI-I*1
    D-sub*1

    Digital max resolution - 2560 x 1600

    Analog max resolution - 2048 x 1536

    Multi-view - 2

    Card size - H=22 L=158 W=121 mm

    Power requirement - 300W


    Asus Geforce Gt610 2gb Ddr3
    30452.jpg


    Item Description

    Specifications
    Graphics Engine NVIDIA GeForce GT 610
    Bus Standard PCI Express 2.0
    Video Memory DDR3 2GB
    Engine Clock 810 MHz
    Memory Clock 1200 MHz ( 600 MHz DDR3 )
    RAMDAC 400 MHz
    Memory Interface 64-bit
    Resolution D-Sub Max Resolution : 2048x1536
    DVI Max Resolution : 2560x1600
    Interface D-Sub Output : Yes x 1
    DVI Output : Yes x 1
    HDMI Output : Yes x 1
    HDCP Support : Yes
    Software ASUS Utilities & Driver
    Low Profile Bracket Bundled Yes ( 1 slots x 2 )
    ASUS Features Super Alloy Power
    Dimensions 7.3 " x 4.7 " x 1.6 " Inch
    All specifications are subject to change without notice. Please check with your supplier for exact offers. Products may not be available in all markets.
    PCB color and bundled software versions are subject to change without notice.
    Brand and product names mentioned are trademarks of their respective companies






    මචංලා මගේ බජට් එක 10යි

    ඒ ගානට ෂේප් එකක් කියපන්කෝ
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    නෑ බන්
    i3
    12 gb ram
    තියෙන මැෂින් එකකට ගහන්න
    ගැෆික් වැඩ වීඩියෝ එඩිටින් වැඩ ටික කරගන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තියෙන අඩුම specs බං වැඩි දෙයක් නං බලාපොරොත්තු වෙන්න එපා. onboard එකකට වඩා ලොකු වෙනසක් නං නැති වෙයි. processor එක හොඳ එකක් ගනින් video editing වලට. i3 මදි :yes:
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    තියෙන අඩුම specs බං වැඩි දෙයක් නං බලාපොරොත්තු වෙන්න එපා. onboard එකකට වඩා ලොකු වෙනසක් නං නැති වෙයි. processor එක හොඳ එකක් ගනින් video editing වලට. i3 මදි :yes:



    වෙන මැෂින් එකක් ගහනකන් පාවිච්චි කරන්න බන්

    මේ තුනෙන් කොයි එකද ගන්න ඕනි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙන මැෂින් එකක් ගහනකන් පාවිච්චි කරන්න බන්

    මේ තුනෙන් කොයි එකද ගන්න ඕනි

    ඔය තුනම එක වගේ බන් තිබ්බත් නෑ වගේ වැඩක් නෑ. මම නං ඕකට යන ගාන (10,000 විතර) දාල i5 processor එකකට යනව. නැත්තන් තව කීයක් හරි ඉතුරු කරලා වෙන හොඳ VGA එකකට යනව. :yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,968
    1,228
    113
    නුවර
    අපරාදේ සල්ලි බන්, ඔය 3නම එපා. තව 6ක් 7ක් වත් එකතු කරගන්න බැරිද?