Computer Accessories Details needed

  • Jul 6, 2012
    10,698
    2,925
    113
    මේ පාරත් උදව්වක් තමයි:confused::sorry:

    desktop-computer.jpg

    මේකයි මචන්zzලා දැන් දැනගන්න ඕන දේ.........:rolleyes:

    මට දැන් ඕන කරනව Computer එකක් ඇසෙම්බල් කරගන්න:yes:
    Budget 40කට අඩුවෙන් වගේ.:rolleyes:
    ඒ ගානෙ බජට් එකකට සෙට් වෙන විදියට මට මෙන්න මේවා ගැන විස්තර ටිකක් හොයල දෙන්න.

    Best Brands,Price,Durability වගේ ඒව ගැන


    1. Processor (i3/i5 ,2nd,3rd or 4th Generation):rolleyes:
    2. Mother Board:confused:
    3. HDD:eek:
    4. Optical Drive:cool:
    5. Power Supply:oo:
    6. Casing:dull:
    7. Key Board and Mouse:sorry:
    8. Monitor(LED):baffled:
    9. UPS:sorry:
    10. Speakers:angry:
    40කට අඩුයි කිව්වෙ මොනිටර් එක නැතුව:dull:


    පුළුවන් නම් දැනට මාකට් prices තියන pic එකක් උනත් කමක් නෑ පෝස්ට් එකක් දාන්න:yes:
    ලොකු උදව්වක් පින් අතේ වැඩක්.:love:මට නෙමෙයි ඒත් කිට්ටුම හිතවතෙක්ට.බම්ප් එකක්වත් දාගෙන යන්න.;)

    මාතර ගාල්ල පැත්තෙ shop තියන කෙනෙක් නම් මට පී ඇම් එකක් දාන්න:cool:


     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    i3 3rd gen- 15k
    gigabyte wage board - 8k
    4gb ram - 4k
    casing+power - 2.5k
    speakers normal - 500 or 2.1 - 2.5k
    ups - 7k
    mouse / keyboard - 1k
    dvd r/w - 2-3 k

    me wage thamai mama hithana widiyata.. ganan nam surema na..approx damme...