මේ පාරත් උදව්වක් තමයි

මේකයි මචන්zzලා දැන් දැනගන්න ඕන දේ.........
මට දැන් ඕන කරනව Computer එකක් ඇසෙම්බල් කරගන්න
Budget 40කට අඩුවෙන් වගේ.
ඒ ගානෙ බජට් එකකට සෙට් වෙන විදියට මට මෙන්න මේවා ගැන විස්තර ටිකක් හොයල දෙන්න.
Best Brands,Price,Durability වගේ ඒව ගැන

- Processor (i3/i5 ,2nd,3rd or 4th Generation)

- Mother Board

- HDD

- Optical Drive

- Power Supply

- Casing

- Key Board and Mouse

- Monitor(LED)

- UPS

- Speakers

40කට අඩුයි කිව්වෙ මොනිටර් එක නැතුව
පුළුවන් නම් දැනට මාකට් prices තියන pic එකක් උනත් කමක් නෑ පෝස්ට් එකක් දාන්න
ලොකු උදව්වක් පින් අතේ වැඩක්.
මට නෙමෙයි ඒත් කිට්ටුම හිතවතෙක්ට.බම්ප් එකක්වත් දාගෙන යන්න.
මාතර ගාල්ල පැත්තෙ shop තියන කෙනෙක් නම් මට පී ඇම් එකක් දාන්න