Questions computer adjustable table එකක් ගන්න තැනක් නැද්ද බන් ?

techz

Active member
  • Apr 24, 2023
    179
    77
    28
    1690249951021.png
    +


    මේ වගේ computer adjustable table එකක් ගන්න තැනක් නැද්ද බන් ලංකවේ ?
     
    • Like
    Reactions: beam_tech

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Asian hardware බලන්න. උන්ගේ අලුතෙන් concept store කියලා office furniture store එකක් දැම්මා.
     
    • Like
    Reactions: PHBhagya