Computer chairs ගන්න place එකක් කියපල්ලා පුටුවත් එක්ක 😔😔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,573
    75,445
    113
    දම්රෝ උන්ගෙ 40යේ පුටුවක් ගත්තා, රෙක්සින් එක දැන් පෙලීගෙන එනවා. herman miller ලක්ශ 8ක් වගේ බොරු වැඩ (ඉස්සර ඕකක් ලක්ශ 1.5ක් වගේ ) :baffled: :baffled:

    https://www.damro.lk/product/high-back-chair-och043-gray-1







    දම්රෝ නැතුව හොඳ alternatives ටිකක් කියන් පලයල්ලා
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,288
    2,882
    113
    1771744370786.png
     
    • Sad
    Reactions: tharakaf

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,552
    16,386
    113
    Mama oya damro chair eka gaththe 17 dan ganan. mala jarawak bn. Cheap fabric ekak aran tika kalekin ayn karawa ita hodai owage lankawe hadana ewa gannawata wada.

    Haworth wage brand ekakin balanna steelcase, herman miller ganan wadinam.
     
    Last edited:
    • Sad
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,445
    113
    Budget eka kohomd
    ලක්ශයක් එකහාමාරක් වගේ ok බන්, ප්‍රශ්නේ තියෙන්නෙ අවුරුදු ගානක් පාවිච්චි කරන්න බැරිනම් නිකන් සල්ලි පුච්චලා වැඩක් නෑ.

    Lady J eke tibba, herman miller wage ekak 130k,
    spellings බැලුවද? ශුවර් එකටම හොරබඩුවක් 🥴 🥴
    ------ Post added on Feb 22, 2026 at 1:24 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    අපේ අම්මත් 38000 දාස් ගානකට එකක් damro එකෙන් ගෙනත් දුන්නා මට. තාම පැකිං වත් කඩල නෑ කාබාරේ.. :lol: :lol: ඕවාගේ ඉදගෙන කරන්න තරම් වැඩක් නෑ දැන් මට. හොඳ arm එකක් අරන් monitor එක හයි කරන් තියෙන්නේ ඇදේ ඉඳන් film බලන්න. දැන් ඉතින් ඕනේ විදිහකට කරකවා කරකවා බලන්න තියෙන්නේ. දැන් තියන පුටු අවුල්ද එතකොට. 2006-2007 ඉඳන් ගත්ත table එකයි පුටුවයි තාම තියනවා එළට.
     
    • Like
    Reactions: tharakaf