දම්රෝ උන්ගෙ 40යේ පුටුවක් ගත්තා, රෙක්සින් එක දැන් පෙලීගෙන එනවා. herman miller ලක්ශ 8ක් වගේ බොරු වැඩ (ඉස්සර ඕකක් ලක්ශ 1.5ක් වගේ )
https://www.damro.lk/product/high-back-chair-och043-gray-1
දම්රෝ නැතුව හොඳ alternatives ටිකක් කියන් පලයල්ලා