Machanla asus msi gigabyte Amd wage lanka we agent la international warranty claim support karanawa da?
Hari, echarai. man genapu okkoma eva ganne wena countries walin . badu hodai aulak gihin ma na. aul unot eheta yawanawa. reliable. camera lk unat DJI denne loku wanguwak gahala, lankawata DJI support na. mata warranty ganna unot direct yawanawa thailand, japannope
ලංකාවෙ ශොප් වල උන් විකුනන ඒවට වත් වොරන්ටි දෙන්නෙ නැතිව මොන ඉන්ටර්නැශනල්ද බන්
(මම අහල තියනවා ඩිරෙක්ට්ලි කම්පැනියෙ සපෝට් එක කන්ටැක් කරලා උන් හරහා මෙහෙ ඒජන්ට කියලා වොරන්ටි ගන්න පුලුවන් කියලා සමහර බ්‍රැන්ඩ් වල එතකොට අපි ටැක්ස් සහ ශිපින් ගෙවන්න වෙනවා ගොඩක් වෙලාවට Motherboard/CPU වගේ එකකට නං ප්‍රොඩක්ට් එකේ ගානම යනවා ටැක්ස් සහ ශිපින් වලට
හැබැයි AMD/INTEL/NVIDIA වගේ කම්පැනි කිසිම වෙලාවක consumer products වලට customer එක්ක directly deal කරන්නෙ නැහැ, distributer හරහාම විතරයි ඒක වෙන්නෙ ඒක නිසා ඒ වගේ ප්‍රොඩක්ට් වලට සපෝට් එක හරහා ගිහින් කරගන්න පුලුවන් දේකුත් නැහැ 99% වෙලාවට)
මගේ ජීවිතේට ලංකාවෙන් International warranty අරං තියෙන්නෙ Apple products වලට විතරයි, Apple care තිබුනු වෙලාවක.
ලංකාවෙ තියෙන්නෙ ගොඩක් බඩු Hand carry කරලා එහෙම නැත්තං Grey market ඒක නිසා ඒවට වොරන්ටි දෙන්න බැහැ විකුනන එකාට වත් ඒකයි සීන් එකHari, echarai. man genapu okkoma eva ganne wena countries walin . badu hodai aulak gihin ma na. aul unot eheta yawanawa. reliable. camera lk unat DJI denne loku wanguwak gahala, lankawata DJI support na. mata warranty ganna unot direct yawanawa thailand, japan
100% correct. PS nam kohen gattat return awama repair yanne local places 2kata vitarai. ekek nam sony companye wada karapu ekek chip level repairs karanawa habai over load. owa itin wadiya kaurut danne na. eeta wada lesi tamanta oni de kohe hari gihin gena ekaලංකාවෙ තියෙන්නෙ ගොඩක් බඩු Hand carry කරලා එහෙම නැත්තං Grey market ඒක නිසා ඒවට වොරන්ටි දෙන්න බැහැ විකුනන එකාට වත් ඒකයි සීන් එක
වොරන්ටි හරියට ගන්නවා නං ඒජන්ට් ගෙන් ගන්න ඕන හැබැයි වියදම වැඩයි ටැක්ස් එහෙම හරියට ගෙවලා තියන ප්‍රොඩක්ට් නිසා
සමහර බඩු වලට එහෙම වෙන රටකට ගිහින් වත් වොරන්ටි ගන්න බැහැ හරි රීජන් එකේ රටක් නෙමෙයි නං
උදා හරන විදියට Cameralk එක සෝනි කැමරා වලට විතරයි ඒජන්ට් හැබැයි උන් වෙන සෝනි ප්‍රොඩක්ට් විකුනනවා සෝනි ඒජන්ට් කියලා (PS5 වගේ), උන්ට ඒවට වොරන්ටි දෙන්න බැහැ කීයටවත්, මෙහෙ රෙපෙයාර් කරලා දෙන්නෙ
Cameralk එකේ විකුනනා PS5 Japan version එක, ඒකට වොරන්ටි දෙන්නෙ ජපානෙන් විතරයි. වෙන රටකට අරන් ගියත් වැඩක් නැහැ
ගොඩක් චයනිස් ප්‍රොඩක්ට් වලට මෙහෙ ඒජන්ට්ලා නැහැ dji, MI, 70mai වගේ ඒවට, මෙහෙ බොරුවට ඒජන්ට් කියලා විකුනනවා වොරන්ටි දෙන්න බැහැ
Computer parts 90%ක්ම grey market ඒකයි ඔය කිසිම දේකට හරියට වොරන්ටි දෙන්න බැරි (Motherboard, CPU, RAM, Graphics card, etc)
Yes, ඒක තමයි මම කරන්නෙ100% correct. PS nam kohen gattat return awama repair yanne local places 2kata vitarai. ekek nam sony companye wada karapu ekek chip level repairs karanawa habai over load. owa itin wadiya kaurut danne na. eeta wada lesi tamanta oni de kohe hari gihin gena eka
international වොරන්ටි කිවිවම අයිති වෙන්නෙ US, Singapore, UAE සහ තව රටවල් කීපයක් තමයි. අනෙක් ගොඩක් රටවල වොරන්ටි ගන්න එක ඒ තරං ලේසි නැහැinternational කියපුවාම ලංකාව අයිති වෙන්නෙ නෑ
me kiyana ekath hari. iphone eke display ekak daganna gihin futureworld ba kiuwa region wise parts change wena nisa compatible na kiala. phone eka gatta region eka danaganna oni. So be careful. 2st iphoneYes, ඒක තමයි මම කරන්නෙ
වොරන්ටි හොය හොය හිටියොත් මේ අශික් ලෑන්ඩ් එකේ කිසිම මගුලක් ගන්න වෙන්නෙ නැහැ
හැබැයි එහෙම කරන්න කාටත් බැහැ, income එක තියෙන්න ඕන ලක්ශෙක දෙකක පාඩුවක් ගේමක් නැතිව දරාගන්න
international වොරන්ටි කිවිවම අයිති වෙන්නෙ US, Singapore, UAE සහ තව රටවල් කීපයක් තමයි. අනෙක් ගොඩක් රටවල වොරන්ටි ගන්න එක ඒ තරං ලේසි නැහැ
Europe වලින් ගත්තොතින් Europe ඕන රටකින් පුලුවන් ඇති, එහෙම අරගෙන නං නැහැ. හැබැයි Europe වලින් අරගෙන US වලින් වගේ Claim කරන එක ශුවර්ම නැහැ. Europe එවුන්ගෙ රෙගියුලේශන් වෙනස් නිසා ඒ ප්‍රොඩක්ට් වෙන රීජන් වල නැති වෙන්නත් පුලුවන්
gatta wage neme dan apple nam 3rd party repairbility near 0. 175k display eka.