COMPUTER ENGINEERING OUSL ප්‍රශ්නයක්

computernew

Member
Dec 12, 2016
1
1
0
COMPUTER ENGINEERING OUSL ප්‍රශ්නයක්

මචන් මම OUSL COMPUTER ENGINEERING DGREE එක කරන්න ඉන්නේ

1. කොහොමද ජොබ් තියනවද
2. 4 year ම COMPLETE කරන්න පුළුවන් ද
3. syllabus එක මොනවාද තියෙන්නේ

දන්න උන් ඉන්නවා නම් පුර්ණ විග්ග්‍රහයක් කරපන් මේක ගැන
 
Last edited:
  • Like
Reactions: ^Buddhika^

66000V

Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    මචන් මම OUSL COMPUTER ENGINERRING DGREE එක කරන්න ඉන්නේ

    1. කොහොමද ජොබ් තියනවද
    2. 4 year ම COMPLETE කරන්න පුළුවන් ද
    3. syllabus එක මොනවාද තියෙන්නේ

    දන්න උන් ඉන්නවා නම් පුර්ණ විග්ග්‍රහයක් කරපන් මේක ගැන

    Engineering karanna kalin hariyata engineering kiyala type karanna igena gena waren. :lol::lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    kata hari yamak waradunama hina wenna lasthi wenna epa mchn.hri nane..
    uba danna deyak tyei nm kiya deepan...:)

    ඔය 66000V කියන එකා දන්නේ මචන් අනුන්ගේ වැරදි ඔය වගේ හොයන්නයි ප්‍රයිවට් කැම්පස් වලට බයින්නයි විතරයි :yes:
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    කෝස් එක ගැන නම් මන් වැඩිය දන්නේ නෑ. ඒත් IT/SE පැත්තෙන් යනවනම් කොහේ උනත් වැඩ්ඩෙක්ට ඉස්සරහට යන්න චාන්ස් එක තියෙනව.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    OUSL hodaii amaruii eka thama awula karagena yanna puluwannm karanna nattm sliit wage karanna mama danna tharamin ousl eken engineering 3000 k awoth 150k thama out wenne.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113

    ඔය 66000V කියන එකා දන්නේ මචන් අනුන්ගේ වැරදි ඔය වගේ හොයන්නයි ප්‍රයිවට් කැම්පස් වලට බයින්නයි විතරයි :yes:

    ගණන් ගන්න එපා උගේ තවම නැට්ට කපලා නෑ :)

    :oo::oo::oo:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    OUSL hodaii amaruii eka thama awula karagena yanna puluwannm karanna nattm sliit wage karanna mama danna tharamin ousl eken engineering 3000 k awoth 150k thama out wenne.

    A kiyanne SLIIT giyama ona harakekta degree eka denawa kiyalane. :lol::lol:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    A kiyanne SLIIT giyama ona harakekta degree eka denawa kiyalane. :lol::lol:

    mekanehh bnn ousl s3 k dapu oona ekekta yanna puluwanneh ganath aduii age limit ekak na karaganna puluwan un tika eliyta enawa anith un halenawa athi kohomahari anith private campus walata wada strictly balanawa athi nattam oken hamoma degree gainehh..
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    mekanehh bnn ousl s3 k dapu oona ekekta yanna puluwanneh ganath aduii age limit ekak na karaganna puluwan un tika eliyta enawa anith un halenawa athi kohomahari anith private campus walata wada strictly balanawa athi nattam oken hamoma degree gainehh..

    LOL SLIIT eke inna ewn gana mama dannawa hodata. ape panthiyema 5k withara innawa oke. Unta awakalanaya anukalanayawath hariyata ba. coppa gahala AL goda damme. Un gana mona kathada bn :lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,600
    14,224
    113
    A kiyanne SLIIT giyama ona harakekta degree eka denawa kiyalane. :lol::lol:

    :rofl::rofl::rofl:

    15400408_660015540845095_7274869263455201930_n.png