Computer Glasses දානවා ද ඔයාලා ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මචන්ලා ඔයාලා computer Glasses දානවා ද ?

    https://www.daraz.lk/products/blue-...0e.searchlist.list.16.7dab162cYqyqQj&search=1

    Review 800 ගානක් තියෙනවා මේකට ගොඩක් අය අරගෙන වගේ මේක දැම්මා ම ඇස් ඉදිමෙන එක නවතිනවා ද ? බලන්න ඉන්න අමාරු ගතිය අඩු වෙනවා ද ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    මචන්ලා ඔයාලා computer Glasses දානවා ද ?

    https://www.daraz.lk/products/blue-...0e.searchlist.list.16.7dab162cYqyqQj&search=1

    Review 800 ගානක් තියෙනවා මේකට ගොඩක් අය අරගෙන වගේ මේක දැම්මා ම ඇස් ඉදිමෙන එක නවතිනවා ද ? බලන්න ඉන්න අමාරු ගතිය අඩු වෙනවා ද ?
    1654672279991.jpeg
     
    • Love
    Reactions: kevin_levin

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැන් ඕක ඔන්ලයින් අරන් චෙක් කරන්නේ ඇස්දෙක පොට්ට වෙනවද? නැද්ද කියලද ? පොට්ට උනොත් නරකයි නැත්නම් හොදයි එහෙමද ? මෝඩ සිංහලුන්ගේ මෝඩකම් තාම ගිහින් නෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    දැන් ඕක ඔන්ලයින් අරන් චෙක් කරන්නේ ඇස්දෙක පොට්ට වෙනවද? නැද්ද කියලද ? පොට්ට උනොත් නරකයි නැත්නම් හොදයි එහෙමද ? මෝඩ සිංහලුන්ගේ මෝඩකම් තාම ගිහින් නෑ
    මට තියෙන ගැටළුව ඕක සමහර උන් කියනවා මේවා පරික්ෂා කරනෙන් නැතුව දාන ඒවා කියලා. ඇස් ආරක්ෂාවට ඒ නිසා බැලුවේ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Blue cut lense 1k දානවා. මන් නං කෝකටත් ඇස් 2 පෙන්නලා ගත්තෙ. මුකුත් අවුලක් නං tibbe na. Lense එකටත් එක්ක 6k ගියා.. 2018 වගේ.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඩොක්ටර් කෙනෙක්ට ඇස් පෙන්නලා , හොද එකක් ගනින්. ඕව ගන්න එපා
    එහෙම අවුලක් නෑ නිදා ගානෙන් නැති නිසා ඇස් ඉදිමෙනවා. මේව ඇස් පරික්ෂා කරන්නේ නැතුව දාන්න හොද නැද්ද ? මන් හිතුවා ඇස් පරික්ෂා කරන්නේ නැතුව දාන්න පුළුවන් කණ්නාඩි වගයක් කියලා මේවා
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මට තියෙන ගැටළුව ඕක සමහර උන් කියනවා මේවා පරික්ෂා කරනෙන් නැතුව දාන ඒවා කියලා. ඇස් ආරක්ෂාවට ඒ නිසා බැලුවේ
    උබට ලොකු උබේ ඇස් දෙකඩ ?නැත්නම් එක එකාගේ කටකතද ?කියපන්කො කොහෙද කියල තියෙන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Blue cut lense 1k දානවා. මන් නං කෝකටත් ඇස් 2 පෙන්නලා ගත්තෙ. මුකුත් අවුලක් නං tibbe na. Lense එකටත් එක්ක 6k ගියා.. 2018 වගේ.
    මාත් පරික්ෂා කරලා බලලා ගන්න ඕනේ එහෙනම් පස්සේ දවසක
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මාත් පරික්ෂා කරලා බලලා ගන්න ඕනේ එහෙනම් පස්සේ දවසක
    අපිට තේරෙන් නැති අවුල් තියනවා සමහර වෙලාවට, කාළයක් ගියාම වැඩි වෙන්න පුළුවන්. ඒවා අහුවෙනවා ඉතින් ඔහොම ඉඳලා හිටලා හරි check කරොත්, එතකොට ඉක්මණට වැඩේ shape කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: gcloud

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,610
    30,787
    113
    අපායෙ දොරකඩ
    මචන්ලා ඔයාලා computer Glasses දානවා ද ?

    https://www.daraz.lk/products/blue-...0e.searchlist.list.16.7dab162cYqyqQj&search=1

    Review 800 ගානක් තියෙනවා මේකට ගොඩක් අය අරගෙන වගේ මේක දැම්මා ම ඇස් ඉදිමෙන එක නවතිනවා ද ? බලන්න ඉන්න අමාරු ගතිය අඩු වෙනවා ද ?
    BLF.png

    Windows wala thiyena me option eka madida? Phone walath me wage ewa thiyenawane.
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    ඩොක්ටර් කෙනෙක්ට ඇස් පෙන්නලා , හොද එකක් ගනින්. ඕව ගන්න එපා
    මේක හරි... මම දන්න කෙනෙක් online order කරලා අරගෙන උගේ ටික දවසක් ගියාට පස්සේ නිතරම ඔලුවෙ කැක්කුමක් එන්න අරගෙන ඔය glass එකක් දැම්මට පස්සේ. Doc කෙනෙක් හම්බ වෙන්න... තව night light එකේ warm color වැඩි setting වලට දාලා use කරන්න... හැම application එකක්ම dark mode දාලා use කරන්න