Computer Hardware Chart -ඔයාලට වටින දෙයක්
මේක මට අද නෙට් එකේ සැරිසරද්දී හම්බුනේ. අනිවා ඔයාලට ප්රයෝජනවත් වෙයි කියල හිතනවා. කාගේ හරි කොම්පුටරේක නම දන්නේ නැති අයිටම් එකක් තිබුනොත් මේකෙන් බලාගන්න පුළුවන්..(ඔය රට රටවල් වල පාවිච්චි කරලා එන අනර්ග කොම්පියුටර් වල මේ විවිදාකාර සොකට් තියෙනවනේ..DVI,Firewire,optical ආදී විවිධාකාරයේ විවිදවර්ණයේ ඒවා..ගොඩක් ඒවායේ නම් මේකේ තියෙනවා.මේකේ සමහරක් ඒවා නෑ..එත් ගොඩක් බහුල ඒවා තියෙනවා ..
Low Resolution Web Version (2mb)
Ultra High Resolution Version (24mb)
හැබැයි මම සර්ච් කරපු දේ නම් මේක නෙවෙයි මම හෙව්වේ Computer parts - whole sale දෙන තැනක් දකුණු පළාතෙන් ..ගුගුල් ගොයියා මේක තමයි වැඩකට ඇති දෙයක් දුන්නේ..
ප්රයෝජනවත් වෙනවා වගේ පේනවනම්. රෙපක් බම්පියක් එහෙම දෙන්න හිතෙනවනම් ඔයාගේ හිත හොදයි

Last edited: