ඒකෙන් income එකක් ගන්න නමේ skill එකක් විදියට තියාගන්නhardware witharak karala madi machan. Eka low income thiyena field ekak .
ඒකෙන් income එකක් ගන්න නමේ skill එකක් විදියට තියාගන්නhardware witharak karala madi machan. Eka low income thiyena field ekak .
Mama hardware course eka kara vta eke. Networking igenagannawa dan ccna karanda saha BIT ekata one wena nisa.math issellama kare hardware dip ekak, itapasse network kara hw witarak madi nisa, phone repair kara ccna course eka karana kal dan nam systems engineer, mage mahanciyen tama karagatte, bari na patta amarui. itapasse shape itin
ඒකෙ course එක හොදද යාලූMama hardware course eka kara vta eke.
Depends on the centre and lecture yaalu. Hoda thenak balala yanawa. Electronic danbawanam thamai hoda. Time thiyenn electronic course ekakuth karanda. Master karagaththoth goda thamai.ඒකෙ course එක හොදද යාලූ
100% agree Lap ekak galawal hariyata Service karalaa denna puluwannam ekath athi banComputer ,Laptop ,Smart phone වගේ ඒව හරියට repair කරන්ඩ software errors හදන්ඩ ඉගෙන ගනින් කෝටිපතියෙක් උනහැකි හරියට සීන් එක අල්ල ගත්ත නම්.
ප්‍රධාන නගර වල වත් නෑ ඕව හරියට කරන උන් හොයා ගන්ඩ. හරියට කරන එකෙක් හිටියොත් උන්ට වැඩ තියේ හුස්ම ගන්ඩ බැරි තරන්. හරියට ඕව repair කරන එකෙක්ට දුන්නොත් සති දෙක තුනක් යනකන් ඉන්ඩ කියනව .ඒ තරම් වැඩ තියේ උන්ට.අනික Lap වල හෙම රු 500/= කෑල්ලක් මාරු කරල ලැප ගොඩ දාල රු 5000/= ක් විතර ගන්නව මොකක් හරි පචයක් ගහල.