Computer hardware course එකක් කරලා හරි යයීද😏

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    දැනැවත්,බුද්ධිමත්, උබට වඩා එකෙක් නැති, ඥානවන්ත, දේශපාලන උපදේශක,දේශපාලන වහලුනේ, 😘 සමාන්‍ය වැසියනි❤(ජෙප්පො ගාවගන්නෑ උන්ට මොලයක් නෑනෙ)

    Computer hardware course එකක් කරලා ඉදිරියට වැඩක් තියේද?
    (ගත් කටටම 'නෑ' කියන්න එපා ඉතින්😒)
    අධ්‍යාපන සුදුසුකමක් විදියට😁
    වැඩක් තියේ නම් ඒ ඒවගේ දෙයකින් ඉදිරියට job එකකට වගේ apply කරද්දී පුංචි හරි තැනක් තියේද?
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Computer ,Laptop ,Smart phone වගේ ඒව හරියට repair කරන්ඩ software errors හදන්ඩ ඉගෙන ගනින් කෝටිපතියෙක් උනහැකි හරියට සීන් එක අල්ල ගත්ත නම්.

    ප්‍රධාන නගර වල වත් නෑ ඕව හරියට කරන උන් හොයා ගන්ඩ. හරියට කරන එකෙක් හිටියොත් උන්ට වැඩ තියේ හුස්ම ගන්ඩ බැරි තරන්. හරියට ඕව repair කරන එකෙක්ට දුන්නොත් සති දෙක තුනක් යනකන් ඉන්ඩ කියනව .ඒ තරම් වැඩ තියේ උන්ට.අනික Lap වල හෙම රු 500/= කෑල්ලක් මාරු කරල ලැප ගොඩ දාල රු 5000/= ක් විතර ගන්නව මොකක් හරි පචයක් ගහල.
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Computer ,Laptop ,Smart phone වගේ ඒව හරියට repair කරන්ඩ software errors හදන්ඩ ඉගෙන ගනින්
    ඒවගේ ඒවා කොහෙද යාලු උගන්නන්නෙ.
    Job thiynawa bn networking + Computer hardware karanm tawat hodai
    Network කරන්න හිතාගෙනත් ඉන්නවා යාලු ඉදිරියට සල්ලි කීයක් හරි අතට ආපුවාම
     
    • Like
    Reactions: Tz4400

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,530
    5,747
    113
    කරන ජොබ් එක අනුව වටිනවා.නැත්නම් ඉගෙනීමේ වටිනා කම තමා.
    උදාහරනයක් විදිහට උබ සොෆ්ට් පොරක්නම් උබට වැදගත් බව අඩු වෙන්නේ ටෙක් දවසින් දවස අප් වෙන නිසා. එතකොට කෝස්ද කාලෙට අවශයදේ වීඩියෝ මගින්ද.
    නෙට්වර්ක් පැත්තටනම් මුල ඔතන. ඒත් 10000-15000 ඒවා වටිනවද්

    තව උපදෙසක් දෙන්නම් හන්ගලා තිබ්බදේ දැක්ක නිසා...
    පුද්ගල තරහ එපා.. කාගෙන් හරි ගන්න දෙයක් තියනවනම් ගනින්. මොකද උන් යාලුවෝ
     
    • Like
    Reactions: Tharusha_peiris

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    computer hardware දැනගෙන නම් වැඩක් තියෙනවා
    ඒත් courses පස්සේ යනවා කියන්නේ උබත් typical Lankan කෙනෙක්
    සල්ලි නෑ කියලා studies පස්සට දාන්නත් එපා

    ඕන තරම් free resources තියෙනවා. ඒවා තනියම හොයාගන්න.
    paid තරම් නැති වෙයි.
    පරණ computer කෑලි අරගෙන ඉගෙන ගන්න බලන්න
    තනියම computer එකක් build කරන්න
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    yam deyak hariyata karoth tanak tianawa. habai course ekak karala nam goda yanna ba. yam danumak ganna puluwan. deyak hari vidiyata personal attention deela, passion ekakin karanna oni. me lockdown kaale mama sahenna udau kara wata pitawe minissunta. okkoma rawattapu case tama tienne. podi podi dewal walata boru kiala sathi ganan rasthiyadu karala hariyata karala deelath na

    udama layer eka gattot podi podi issues tienne. data wada karan na kiuwoth hari APN eka dala data card eka danna oni (habai solution eka deela tienne phone eka flash karala aluthin OS daala, network antena maru karala wage weda)
     
    • Like
    Reactions: Tharusha_peiris

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,088
    14,156
    113
    කරපන් පිළිගැනීමක් තියෙන තැනක,වයස අඩු නම් ටෙක් එකකට වගේ පලයන්,ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්.
     
    • Like
    Reactions: Tharusha_peiris

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    නිකම් හාඩ්වෙයා කෝස් එකක් නෙවෙයි මොරටුව කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ ඉලෙක්ට්‍රොනික් එක කරන්න.
    Free ද?😁😇

    තව උපදෙසක් දෙන්නම් හන්ගලා තිබ්බදේ දැක්ක නිසා...
    පුද්ගල තරහ එපා.. කාගෙන් හරි ගන්න දෙයක් තියනවනම් ගනින්. මොකද උන් යාලුවෝ
    අඩෝ ඒම තරහක් නෑ බන් මට කාත් එක්කවත් මේකෙ ඉන්න උන් මට උදව් කරලා මිසක් වාත වෙච්ච උන් නෑ ඒ ටික දාලා තියෙන්නෙ ජොලියට මගං කලිනුත් ඕවගේ ඒවා දැම්මා serious ගන්න එපා

    Uba computer hardware wada karanan asada?
    හුම්...

    computer hardware දැනගෙන නම් වැඩක් තියෙනවා
    ඒත් courses පස්සේ යනවා කියන්නේ උබත් typical Lankan කෙනෙක්
    සල්ලි නෑ කියලා studies පස්සට දාන්නත් එපා
    Course එකක් කරන්නෙ අමතර සුදුසු කමක් විදියට නැතුව මේ ඒක හරහා යන්න නෙමේ

    කරපන් පිළිගැනීමක් තියෙන තැනක,වයස අඩු නම් ටෙක් එකකට වගේ පලයන්,ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්.
    👍🏻ටෙක් එකේ මොනාද?

    Oya singithi athal courses passe yanna epa.
    🙄😒
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,530
    5,747
    113
    අඩෝ ඒම තරහක් නෑ බන් මට කාත් එක්කවත් මේකෙ ඉන්න උන් මට උදව් කරලා මිසක් වාත වෙච්ච උන් නෑ ඒ ටික දාලා තියෙන්නෙ ජොලියට මගං කලිනුත් ඕවගේ ඒවා දැම්මා serious ගන්න එපා
    එහෙනම් එල..., මම මොකටද බන් එලකිරියේ ඒවා සිර ගන්නේ උබටත් ඒකමයි කිවුවෙ..
     
    • Like
    Reactions: Tharusha_peiris

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    math issellama kare hardware dip ekak, itapasse network kara hw witarak madi nisa, phone repair kara ccna course eka karana kal dan nam systems engineer, mage mahanciyen tama karagatte, bari na patta amarui. itapasse shape itin
     
    • Like
    Reactions: Tharusha_peiris