Computer Hardware Course

adiraja

Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    අදහසක් තියෙනවා කම්පියුටර් හාර්ඩ්වෙයා පැත්තෙන් ඉස්සරහට යන්න.. හොඳ Course එකක් කරන්න උදව්වක් ප්ලීස් මචන්ලා... Hardware වලට හොඳ එකක් කියන්න දන්නා කියන ප්‍රසිද්ද වටිනා කියන පිළිගත් සහතිකයක් ගන්න පුළුවන්
     
    May 10, 2016
    45
    5
    0
    Panadura
    Computer H/W side එකෙන් ඉදිරියට යන්න නම් best thing NVQ Level 4 certificate එකෙන්ම ගමන ආරම්භ කරන එක. හැබැයි H/W විතරක්ම target කලොත් ඔයාට ඉදිරියට යන්න අමාරුයි. මොකද H/W + Networking දෙකම අවශ්‍යයි. මතක තියාගන්න NVQ course එකක්ම follow කරන්න.

    http://www.lavtc.lk/

    http://www.vtcdehiwala.lk/
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකට හොදම තැන VTA Narahenpita N.V.Q 4 දෙන්නෙ.. තව cisco A+Certificate එකත් ගන්න පුලුවන්..
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    අදහසක් තියෙනවා කම්පියුටර් හාර්ඩ්වෙයා පැත්තෙන් ඉස්සරහට යන්න.. හොඳ Course එකක් කරන්න උදව්වක් ප්ලීස් මචන්ලා... Hardware වලට හොඳ එකක් කියන්න දන්නා කියන ප්‍රසිද්ද වටිනා කියන පිළිගත් සහතිකයක් ගන්න පුළුවන්

    Turnkey Institute එකේ තියෙනවා Computer Hardware Course එකක්.....බම්බලපිටියේ..තමයි ඔය Institute එක තියෙන්නේ