මාස 5 ක් 6 ක් සතියට දෙතුන් වතාවක් කොළඹ යන්න වෙනවා පොඩි වැඩකට. ඒ අතරේ මොකක් හරි ඉක්මනින් ඉවර කරන්න පුළුවන් ප්‍රයෝජනවත් දෙයක් ඉගෙන ගන්න හිතුනා. උඹලා දන්න හොඳ Digital Marketing Courses මොනවද තියෙන්නේ සහතිකයක් දුන්නත් එකයි නැතත් එකයි