මචන්ල PC එක UPS එක ඔන් කරපු ගමන් ඔන් වෙනව..
මේ Settings හැදුව..
ඒත් එහෙමයි.. සමහර වෙලාවට එක පාරක් ඔන් වෙලා ආයෙත් ඔන් වෙනව.. දන්න කෙනෙක් කියනවද ඒ ඇයි කියල.. ?????