Computer Hardware Help...?

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මචන්ල PC එක UPS එක ඔන් කරපු ගමන් ඔන් වෙනව..

    මේ Settings හැදුව..

    153281iF9D6D47EB6529A54.png

    ඒත් එහෙමයි.. සමහර වෙලාවට එක පාරක් ඔන් වෙලා ආයෙත් ඔන් වෙනව.. දන්න කෙනෙක් කියනවද ඒ ඇයි කියල.. ????? :confused::confused::confused::confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,439
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක හරියට්ම චෙක් කරගන්නෙ කොමද මචෝ...? :confused:
    බටන් එකමද කියල ෂුවර් නෑ ඒත් එතනින් කරන්ට් එක යන්නෙ නැත්නම් UPS එක ඕන් කරපු ගමන් ඕන් වෙන්ඩ බෑ නේද.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,083
    6,632
    113
    බටන් එකමද කියල ෂුවර් නෑ ඒත් එතනින් කරන්ට් එක යන්නෙ නැත්නම් UPS එක ඕන් කරපු ගමන් ඕන් වෙන්ඩ බෑ නේද.
    samahara branded system unit wala option tiyenwa.. last state kiyala daala tibboth.. PC eka power on wela tibila current ghin current awoth auto PC eka on wenawa. PC eka off wela tibila current gihin awoth.. PC eka off welama tiyenawa last state ekedi
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    samahara branded system unit wala option tiyenwa.. last state kiyala daala tibboth.. PC eka power on wela tibila current ghin current awoth auto PC eka on wenawa. PC eka off wela tibila current gihin awoth.. PC eka off welama tiyenawa last state ekedi

    ඔව් මචන්.. මෙක බ්‍රැන්ඩඩ් එකක්.. මම ඔය Settings ඔක්කොම Disable කරා. මේක ඒ Settings එකෙන් වෙන එකක්ද බලන්න.. ඒත් නෑ...

    බටන් එකමද කියල ෂුවර් නෑ ඒත් එතනින් කරන්ට් එක යන්නෙ නැත්නම් UPS එක ඕන් කරපු ගමන් ඕන් වෙන්ඩ බෑ නේද.

    ඒක චෙක් කරගන්නෙ කොහොමද මචන්.. කාලයක් තිබ්බ UPS එකක් නැතිව වැඩ කරපු.. UPS එක දාපු දවසෙ ඉදන් තමයි කේස් එකත් ආවෙ...
    ------ Post added on Dec 27, 2023 at 11:19 AM
     
    • Like
    Reactions: kinkon

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    UPS එක ඔන් ඔෆ් කරනකොට ස්පාක් එනවා, එක අල්ලනවා පිසි පවර්සප්ලයි එක හරහා මෙන් බොඩ් එක කනෙක්ට් වෙලා,

    මෙන් බොඩ් එකට යන පවර් ලයින් එක ගලවලා ටෙස්ට් කරන්න,
     
    Last edited:
    • Like
    Reactions: sunjayasri

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    After Power loss - Stay Off kiyala denna

    Eka kara machan.. hariyanne ne.. :no::no::no:

    UPS එක ඔන් ඔෆ් කරනකොට ස්පාක් එනවා, එක අල්ලනවා පිසි පවර්සප්ලයි එක හරහා මෙන් බොඩ් එක කනෙක්ට් වෙලා,

    මෙන් බොඩ් එකට යන පවර් ලයින් එක ගලවලා ටෙස්ට් කරන්න,

    මේක දිගටම උනොත් කේස් එකක් වෙයිද මචන්?
    ------ Post added on Dec 27, 2023 at 1:27 PM
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මචන්ල PC එක UPS එක ඔන් කරපු ගමන් ඔන් වෙනව..

    මේ Settings හැදුව..

    View attachment 221700

    ඒත් එහෙමයි.. සමහර වෙලාවට එක පාරක් ඔන් වෙලා ආයෙත් ඔන් වෙනව.. දන්න කෙනෙක් කියනවද ඒ ඇයි කියල.. ????? :confused::confused::confused::confused:
    oya pc eka lenovo or IBM nam oya on wenawa newe POST eka thama oya,

    ekata kalabala wenna epa. ehema on wela ayema off wenawa. elagata power eka on karapan.

    oya power setting wala tiyena setting eka after power loss ekedi.. turn off dala tiyapan.
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    oya pc eka lenovo or IBM nam oya on wenawa newe POST eka thama oya,

    ekata kalabala wenna epa. ehema on wela ayema off wenawa. elagata power eka on karapan.

    oya power setting wala tiyena setting eka after power loss ekedi.. turn off dala tiyapan.

    lenovo මචන් PC එක.. :yes::yes: , මේක දිගටම උනොත් කේස් එකක් වෙයිද මචන්?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    lenovo මචන් PC එක.. :yes::yes: , මේක දිගටම උනොත් කේස් එකක් වෙයිද මචන්?
    oka ledak newe ban. oka normal. POST eka.
    e kiwe power on self test. connect karala tiyena device walata power ekak yawala. e tiak ok da kiala test karanawa pc eka full on karanna kalin.
    ethakota detect une nethi device , ganne ne. eka karanne power saving option ekak hetiyata. wedi wisata one nam ahapan kiyala dennam
     
    • Like
    Reactions: sunjayasri