Computer hardware waddo ennooooo

කණියා

Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    Motherboard එකේ socket type එකත් එක්ක තමයි තීරණය වෙන්නේ.
    Core i3 2nd Gen කියන්නේ LGA1155. H61 motherboard වල ගොඩක් දුරට එන්නේ LGA 1155 තමයි. ඒ නිසා හරියටම හරි.
    :yes::yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කණියා;21955011 said:
    Motherboard එකේ socket type එකත් එක්ක තමයි තීරණය වෙන්නේ.
    Core i3 2nd Gen කියන්නේ LGA1155. H61 motherboard වල ගොඩක් දුරට එන්නේ LGA 1155 තමයි. ඒ නිසා හරියටම හරි.
    :yes::yes:

    මචං මේන්න Processor එක. මේකෙන් බලාගන්න පුලුවන් නේද හරියටම සොකට් එක. :D

    A1yFuOO.jpg
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    කඩ්ඩ බැරි එකා;21955030 said:

    මචං මේන්න Processor එක. මේකෙන් බලාගන්න පුලුවන් නේද හරියටම සොකට් එක. :D

    A1yFuOO.jpg

    ඕක i3 3rd Gen මචං. වෙනසක් නෑ.. LGA 1155ම තමයි. processor එකට ආපු Original cooling fan එක නේද? එහෙම නම් ගැටලුවක් නෑ..:rolleyes::rolleyes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කණියා;21955047 said:
    ඕක i3 3rd Gen මචං. වෙනසක් නෑ.. LGA 1155ම තමයි. processor එකට ආපු Original cooling fan එක නේද? එහෙම නම් ගැටලුවක් නෑ..:rolleyes::rolleyes:

    අනේ නෑ මචං මට මේක යාලුවෙක් දුන්නේ. ප්‍රොසාව වෙන කෙනෙක්ගෙන් අඩුවට ගත්තේ. මම හරියටම මේ ෆෑන් එක මේකට සෙට් වෙයිද කියල දන්නැති නිසා ඇහුවෙ. එහෙනම් හරිනේ මචං? :D මදර්බෝඩ් එක විතරක් ගත්තම හරි එහෙනම්.

    මචං ඔය තබ පාට තියෙන කූලින් ෆෑන් නෝමල් එවට වඩා හොඳයිද? මේ ෆෑන් එකේ හීට් සිංක් එක ටිකක් උසත් එක්ක බන් අනිත් ඒවට වැඩිය. මදර් බෝඩ් එක බොක්ක ගහයිද දන්නෑ බර වැඩි වෙලා. :sorry:
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    Processor එකට motherboard එක ගැලපෙනවා. ඒකෙ කිසි ගැටලුවක් නෑ.. Cooling fan එක original එක නම් ඒකත් අවුලක් නෑ.. :yes::yes::yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කණියා;21955067 said:

    කඩ්ඩ බැරි එකා;21955059 said:

    මචං ඔය තබ පාට තියෙන කූලින් ෆෑන් නෝමල් එවට වඩා හොඳයිද? මේ ෆෑන් එකේ හීට් සිංක් එක ටිකක් උසත් එක්ක බන් අනිත් ඒවට වැඩිය. මදර් බෝඩ් එක බොක්ක ගහයිද දන්නෑ බර වැඩි වෙලා. :sorry:

    සාමාන්‍යයෙන් copper heat sink වල heat transfer වැඩියි.. ඒ නිසා හොදයි.. බය වෙන්න එපා board එක නැමෙන්නේ නෑ :D:D
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔය processor එකෙන් මචං වීඩියෝ කෑල්ලක් adobe premiere වගේ යූස්කරල කරගන්න පුලවුන් වෙයිද? මේක දැන් පරන වැඩි ඇති නේ මචං? :sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    කඩ්ඩ බැරි එකා;21955077 said:
    ඔය processor එකෙන් මචං වීඩියෝ කෑල්ලක් adobe premiere වගේ යූස්කරල කරගන්න පුලවුන් වෙයිද? මේක දැන් පරන වැඩි ඇති නේ මචං? :sorry:
    අපෝ පුළුවන් බන්.