Computer help --- Big problem

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මචන්ලා මට computer hardware වැඩ්ඩොන්ගෙන් ලොකු උදව්වක් ඔන

    සිද්දිය මේකයි අපේ office එකේ pc's තිබ්බ තැන් 2ක 3ක් change කරා. අලුත් location එකට PC එක ගෙනල්ලා plug කරාම VGA එන් නැතුව යනවනෙ බන්

    මම RAM PSU අරව මේව ඔක්කොම check කරා, separate VGA card ඒකක් ගහලත් බැලුවා ඒත් vga නෑ බන්. board eka on වෙනවා cpu fan එක වැඩ

    මෙහෙම වෙන්න හේතුව මොකක්ද බන්. මේවා ගොඩ දාන්න බැරිද දැනට මේ අවුල CPU තියෙන 4ක් තියෙනවා, ඊයෙත් මේ වගෙ සීන් එකක් උනා වස නෝන්ඩිය බන්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,759
    66,271
    113
    tibba than change kara kiyanne nikan plug walin galawala genalla hi karada? nattan PSU,ram ehema galewwada?CMOS battery eka reset karala hi karala balapan.nattan power case ekak
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    ow ban cable tika galola wena thenaka pc eka set kara echchai kare

    mama blower aka allala clean karala battery reset okkoma kara , bat no vga

    tibba than change kara kiyanne nikan plug walin galawala genalla hi karada? nattan PSU,ram ehema galewwada?CMOS battery eka reset karala hi karala balapan.nattan power case ekak
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,759
    66,271
    113
    කරන්න තියෙන ඔක්කොම කරා බන්, එක PC එකක් නෙමෙයි 4ක් :no:

    mokadda ban mobo brand eka?uba gawa mobo speaker ekak nedda error code eka denaganna
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හදිස්සි වෙන්නෙ නැතුව මුල ඉදල ආයිත් කේබල් ටික චෙක් කරපන්... කාඩ් ටික ගලවල පිහදාලා ආයිත් හරියට ගහපන්..
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,096
    113
    6°54′N 79°54′E
    මචන් ඔය බූත දෝසය එකපාරක් gigabyte board එකට ආවා ..warranty ගන්න උසන්න් ගියාම එතන VGA එනෝ ගෙදර නැ :baffled:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mage gerada PC 1 th oyawage podi pissu seen 1tiyanwa. PC 1 on 1 tiyeddi wena monitor 1 gahala balanna.
    MB 1 connect karala tiyana ROM , cards, network cable okkoma galawala boot karala balapan.
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මේ තියෙන්නෙ එක board එකක් cap ඉදිමිලා අරව මේවා මොනවත් නෑ ඔන් කරාම cpu fan එකත් වැඩ processor එකත් heat වෙනවා. but no vga

    20170310_131325.jpg
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    nee machan :no:

    Check List,

    Power Cables check karapan. puluwannam multi meter ekak genath. power enawada balapan hariyatama oya wage mother board wala place ekak thiyanawa. devices walata current check karana thenak. poddak blueprint eka aran balapan. ethakota poddak therei :yes: