Computer help --- Big problem

Emios

Well-known member
  • Dec 10, 2009
    73,749
    66,258
    113
    board 4 intel මචන්. board වල speaker තියෙනවා. නමුත් කිසිම බිප් එකක් එන්නෙ නෑ .RAM එක ගෙලෙවුවහම නම් බීප් 3ක් එනවා

    enan badu packet wage mchn intel nan.3 years wageda owata? uba cable maru karalath baluwanan itin mobo walata badu wela.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මටත් ඔය ලෙඩෙි වගෙ.කෙබල් අවුලක්ද.මබෝ අවුලක්ද.:oo:
    මගෙත් මොනිටර් එක වැඩ නැතුව ගිහින් ආයි වැඩ කරනවා.පවර් වැඩ.Asus MB එක.කලින් ඉන්ටෙල්.
    50 සැරයක් පිසි ඔන් ඔෆ් කරාම මොනිටරයත් වැඩ කරනවා.:rolleyes:
    PC පෙටිටියේ පස්ස පැත්තට තටිටුවක් ගැහුවාම වැඩ.
    පිසි ඔන් නොකර මෙන් ප්ලග් පවර් ඔන් කරලා තියලා ටික වෙලකින් පිසි ඔන් කරාම මොනිටරය වැඩ කරනවා.
    සමහර වෙලාවට අතර මග කි බෝඩි, වින් ලෝගෝ පවා ස්ටක් වෙනවා.F1 F2 පනිවුඩ වැටෙන කොට ස්ටක් වෙනවා.Del බයොස් වල එවා disable කරලා යනවා.:growl::dull:
    මෙි දෙවල් කරලා මොනිටරය වැඩ කරාම ඔෆ් කරන්නෙම නැහැ දවස 3 4 එක දිගට.:D:nerd:
    හැබැයි දිගටම ඔෆ් නොවි එලට වැඩ.shutdown කලොත් ඉවරයි.:angry:
    මාත් කරන්න තියන ඔක්කොම කරා බන්.
    චෙක් කරා ලෙඩෙි මුල හොයා ගන්න බැහැ.දැනට පිසි මොනිටර් වැඩ.
    තව ටිකක් ඔහොමම පටිට ගහලා අලුත් PC/Lap එකට මාරැ වෙන්න ඉන්නෙ.
    ලෙඩ කෝටියක් තියනවා.අවු 6 ක් පරනයි.:dull:

    උබ PC ටික ගත්ත shop එකෙන් හෝ කාටහරි කියලා බලවලා PC Repair කරන්න මචං.
    නැත්තමි මං කරන විදිය ට්‍රයි කරලා බලන්න.සමහරවිට වැඩ කරාවි.
    එතකං ඔික මබො රැමි සුද්ද කරලා.. බැටරි කේබල් රැමි අලුත් හෝ පරන කැලි දාලා මාරැ කරලා හදන්න ට්‍රයි කරන්න.මෙතන කවුහරි උදවි කරාවි.ජය.:yes:
     
    Last edited:

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    Thanks machan ......

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    CMOS battery ekayi hard tikayi galawala ram eka stick ekak witharak gahala onboard vga ta connect karala on karapan balanna...

    post msg ekawath enne naththan ram eka galawala anith slot ekata gahala on karapan...
    අම්මboard eka giyahamath ohoma wenawa bn intel wala...

    eth 4 ma eka sare yanna eka nam bootha dosayakma thama...
     
    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    Matanm pena widihata... Ekko MB eka clean karanna yaddi jumpers, switch wage ewa wenas wela hari.

    Ram, HDD wala awlk

    Or uba transport karaddi statistc wage case nisa motherboard eka damage wela..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මටත් ඔය ලෙඩෙි වගෙ.කෙබල් අවුලක්ද.මබෝ අවුලක්ද.:oo:
    මගෙත් මොනිටර් එක වැඩ නැතුව ගිහින් ආයි වැඩ කරනවා.පවර් වැඩ.Asus MB එක.කලින් ඉන්ටෙල්.
    50 සැරයක් පිසි ඔන් ඔෆ් කරාම මොනිටරයත් වැඩ කරනවා.:rolleyes:
    PC පෙටිටියේ පස්ස පැත්තට තටිටුවක් ගැහුවාම වැඩ.
    පිසි ඔන් නොකර මෙන් ප්ලග් පවර් ඔන් කරලා තියලා ටික වෙලකින් පිසි ඔන් කරාම මොනිටරය වැඩ කරනවා.
    සමහර වෙලාවට අතර මග කි බෝඩි, වින් ලෝගෝ පවා ස්ටක් වෙනවා.F1 F2 පනිවුඩ වැටෙන කොට ස්ටක් වෙනවා.Del බයොස් වල එවා disable කරලා යනවා.:growl::dull:
    මෙි දෙවල් කරලා මොනිටරය වැඩ කරාම ඔෆ් කරන්නෙම නැහැ දවස 3 4 එක දිගට.:D:nerd:
    හැබැයි දිගටම ඔෆ් නොවි එලට වැඩ.shutdown කලොත් ඉවරයි.:angry:
    මාත් කරන්න තියන ඔක්කොම කරා බන්.
    චෙක් කරා ලෙඩෙි මුල හොයා ගන්න බැහැ.දැනට පිසි මොනිටර් වැඩ.
    තව ටිකක් ඔහොමම පටිට ගහලා අලුත් PC/Lap එකට මාරැ වෙන්න ඉන්නෙ.
    ලෙඩ කෝටියක් තියනවා.අවු 6 ක් පරනයි.:dull:

    උබ PC ටික ගත්ත shop එකෙන් හෝ කාටහරි කියලා බලවලා PC Repair කරන්න මචං.
    නැත්තමි මං කරන විදිය ට්‍රයි කරලා බලන්න.සමහරවිට වැඩ කරාවි.
    එතකං ඔික මබො රැමි සුද්ද කරලා.. බැටරි කේබල් රැමි අලුත් හෝ පරන කැලි දාලා මාරැ කරලා හදන්න ට්‍රයි කරන්න.මෙතන කවුහරි උදවි කරාවි.ජය.:yes:
    මම හිතුවෙ මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් කියල. යකෝ ඔය විදියමයි මගේ ඩෙස්ක්ටොප් එක වැඩ කරන්නෙ. මොනිටරේ නැතුව සීපීයූ එක පැයක දෙකක් මේන් එකට දීල ඔන් කලාම වැඩ. අඩේ මට මේකට තාම විසදුමක් ලැබුනෙ නෑ.. කොහොම හරි ඔන් කලාම එක දිගට සතියක් උනත් වැඩ. ඕෆ් කලොත් ඉවරයි..
     
    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    මම හිතුවෙ මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් කියල. යකෝ ඔය විදියමයි මගේ ඩෙස්ක්ටොප් එක වැඩ කරන්නෙ. මොනිටරේ නැතුව සීපීයූ එක පැයක දෙකක් මේන් එකට දීල ඔන් කලාම වැඩ. අඩේ මට මේකට තාම විසදුමක් ලැබුනෙ නෑ.. කොහොම හරි ඔන් කලාම එක දිගට සතියක් උනත් වැඩ. ඕෆ් කලොත් ඉවරයි..

    Brand new power supply ekak danna mchn...
    Matanam penne power supply awlk kiyala. Mageth parana desktop ekaka ohoma una.. anthimata P.S. eka thama awla. Voltage smoothing wage dewal awl wela MB , ram ehemath kelawenawa. Good luck mchn!! 😃
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Brand new power supply ekak danna mchn...
    Matanam penne power supply awlk kiyala. Mageth parana desktop ekaka ohoma una.. anthimata P.S. eka thama awla. Voltage smoothing wage dewal awl wela MB , ram ehemath kelawenawa. Good luck mchn!! 😃

    thanks machan.
    මටත් හිතෙනවා.එතනද දන්නෙ නැහැ ලෙඩෙි තියෙන්නෛ.
    මොකද එතනට අතින් ගැහුවාම,
    නෝමල් බිප් සද්දේ එක්ක මොනිටරය ඩිස්ප්ලෙ වැඩ කරනවා.

    :yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    CMOS battery ekayi hard tikayi galawala ram eka stick ekak witharak gahala onboard vga ta connect karala on karapan balanna...

    post msg ekawath enne naththan ram eka galawala anith slot ekata gahala on karapan...
    අම්මboard eka giyahamath ohoma wenawa bn intel wala...

    eth 4 ma eka sare yanna eka nam bootha dosayakma thama...

    මෙන් පවර්වල අවුලක්ද ....:baffled: