Computer Help

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Mage coputer eke htapu gaman montor eke mehema wenawa bn. monitor. Cable marukala eth ehemamai. mehema unata passe power off karala ayeth 1hour walata vithara passe on kalama ayeth hodata wada. 20 min wage ayema lede danawa.. VGA awlakda... on board thiyenne.. sindu wagayak play wenta dala thibunath mehema weddi okkoma nawathinawa... help...



     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    කෝරලේමහත්තයා;18040422 said:
    මේකට ලොකු area එකක් අහුවෙනව ..කාට උනත් එකපාරටම කියන්න අමාරුයි..

    suspected area -vga or monitor or ram or board

    Monitor eka maru karala baluwa. Eth lede thiyanawa. mehema wena samahara welawalata usb walin power out wena ekath nawathinawa.. samahara welawata hdd eka read weddi on wena led eka on welama thiyanawa...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    onboard nan itin board eke wenna one ban awula.psu eka wennath puluwan.ram slots maru karala balanna.vga drivers update karala balanna.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    vga අවුලක් මචන්... vga එක ගලවල ටිනර් වලින් පිහිදාපන්...
    හොදට වේලෙන්න තියලා ගහලා බලපන් වැඩ කරයි... :yes:
    එහෙම වැඩ කරන්නේ නැත්නම් vga එකක් දාන්න වෙයි :P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අහ් ඔන් බෝර්ඩ් කතාව දැන් දැක්කේ...
    මන් කලින් කියපු විදියට මදර්බෝඩ් එකම පිහිදලා බලපන්...

    පුලුවන් නම් vga එකක් හොයාගෙන ගහලා බලපන්..
    එකේ අවුලක් නැතුව වැඩනම් ඔන්බෝඩ් එකේ අවුල...
    ඔන්බෝඩ් vga අවුලනම් තියෙන්නේ vga කාර්ඩ් එකක් ගහපන් මදර්බෝඩ් එක අයින් කරන්නේ නැතුව... :yes:
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    අහ් ඔන් බෝර්ඩ් කතාව දැන් දැක්කේ...
    මන් කලින් කියපු විදියට මදර්බෝඩ් එකම පිහිදලා බලපන්...

    පුලුවන් නම් vga එකක් හොයාගෙන ගහලා බලපන්..
    එකේ අවුලක් නැතුව වැඩනම් ඔන්බෝඩ් එකේ අවුල...
    ඔන්බෝඩ් vga අවුලනම් තියෙන්නේ vga කාර්ඩ් එකක් ගහපන් මදර්බෝඩ් එක අයින් කරන්නේ නැතුව... :yes:


    Ela.... Vga ekak hoyagena gahala balannam...
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Board eka galawala hodata sudda karapan,processor ekath galawala,hodata sudda karala gahapan,mokada ON board nisa, processor eken ne graphic denne,Ram case ekak wennath amarui,mokada ohoma ekak wunoth godak welawata restart wenna balanawa ne,separate VGA ekak gahala balanna thibba nam hariyatama lede bala ganna thibba,PC eka galawala full suddayak dila hai karapan,PC eka rath wenakota wage nam ohoma wenne CPU fan ehemath poddak check karapan,hariyatama kiyanna amarui,step by step thamai check karagena yanna wenne