Computer help

donjuan11

Banned
Apr 21, 2015
48
3
0
Mage laptop eka weda kara kara iddi eka parata stuck una machanla passe switch on button eka obaagena restart wenna demma.eta passe windows logo eka enawa tika welawakin screen eka blue wela aya boot start wenawa digatama oya widiyata wenawa.etanin ehata yanna be.mokakda wela tiyenne mokakda karanne mekata aya windows noda meka hadaganna berida
 
nimbreeze

Active member
  • Mar 17, 2015
    435
    171
    43
    හාර්ඩි ඩිස්ක් එරර් එකක් වෙන්න පුළුවන් රැම් අවුලක් වෙන්න පුළුවන් කොයි එකටත් උබුන්ටු ලයිව් සිඩි එකක් දාලා බුට් කරපන් එතනදිත් වෙනවනම් රැම් අවුලක් තමයි ඇත්තේ සිඩි එකෙන් බුට් වෙනවනම් වින්ඩොස් කරප්ට් වෙලා ඩෙටා ටික බැක්ප් කරගෙන‍ ‍ෆොමැට් පාරක් දාපං බලපං බ්ලු ස්ක්‍රින් එන වෙලාව කොච්චර වෙලාවකට පස්සෙද බිප් කොඩ් එකක් වගේ එකක් එනවද කියලා බලපං
     
    BSOD of eke photo ekak aran dapan. hariyatama wisthare kiyannm. :dull::dull:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඇන ටික ගලවන්න පුලුවන්නම් මේ ටික කරන්න

    එක - හාර්ඩ් එකේ පවර් කේබල් එක ගලවන්න .දැන් ඔන් කරන්න ලෙඩේ එනවද බලන්න
    දෙක -හාර්ඩ් එකේ පවර් කේබල් එක ගලවලා තියෙද්දී රැම් ගලවලා මකන කෑල්ලකින් Ram එකේ ගෝල්ඩ් කලර් side එක පිහදලා ගහල බලන්න
    තුන - හරියන්නේ නැතිනම් ලැප් එක පැයක් විතර තියල ඔන් කරල බලන්න
     
    hurns

    Member
    Sep 3, 2015
    3
    1
    0
    os එක corrupt වෙලා ඇති
    වින්ඩෝස් සීඩී එකක් දාල recovery කරන්න බලන්න..
     
    donjuan11

    Banned
    Apr 21, 2015
    48
    3
    0
    හාර්ඩි ඩිස්ක් එරර් එකක් වෙන්න පුළුවන් රැම් අවුලක් වෙන්න පුළුවන් කොයි එකටත් උබුන්ටු ලයිව් සිඩි එකක් දාලා බුට් කරපන් එතනදිත් වෙනවනම් රැම් අවුලක් තමයි ඇත්තේ සිඩි එකෙන් බුට් වෙනවනම් වින්ඩොස් කරප්ට් වෙලා ඩෙටා ටික බැක්ප් කරගෙන‍ ‍ෆොමැට් පාරක් දාපං බලපං බ්ලු ස්ක්‍රින් එන වෙලාව කොච්චර වෙලාවකට පස්සෙද බිප් කොඩ් එකක් වගේ එකක් එනවද කියලා බලපං

    beep code ekak ehema enne machan.aya mulatama enawa
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    මචං ඔතන රැම් කෙස් එකක් වෙන්නත් පුළුවන් හාර්ඩ් එක වෙන්නත් පුලුවන් වැඩිය වැඩ දාන්න යන්න එපා මට පෙන විදියට උඹට ගලවන්න තරම් දැනුමක් නැනේ එක නිසා කාගෙන් හරි උබුන්ටු ලයිව් සිඩි එකක් අරන් දාලා බලපන් එත‍ොකට හාර්ඩ් එකෙද රැම් එකේද කියලා බලන්න පුළුවන්
    ලයිව් සිඩි එකක් කියන්නේ හාර්ඩ් එකෙන් බුට් වෙන්නේ නැතිව සිඩි එක හරහා බුට් වෙලා ඇතුලේ තියෙන ඩේටා බලාගන්න විදියක් සිඩි එකෙන් බුට් කරන්න යද්දිත් ලෙඩේ එනවනම් අනිවා මචං රැම් එක පොඩ්ඩක් ලැප් එකේ මොඩල් එක කියපං එතකොට රැම් එක ගලවන්න විදියක් කිය්නනම් උඹට ලැප් එක රෙපයාර් කරගන්න විඩියෝ ලිනක් ටිකකකුත් දෙන්නම් බලලා වැඩිය දන්නේ නැත්නම් ගලවන්න යන්න එපා
    ලයිව් සිඩි එකක් නෙට් එකෙන් බාගන්න පුළුවන් ‍උබුන්ටු සයිට් එකට ගියාම තව එක එක සිඩි තියෙනවා මම නම් කැමතිම උබුන්ටු ලයිව් එකට