Computer help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    මන් Used PC එකක් ගත්තා Shop එකකින්. එත් එකේ පොඩි අවුල් ටිකක් තියෙනවා.

    1. ගොඩක් වෙලා ඔෆ්ෆ් කරලා ඔන් කරනකොට මිග් නාදය වදිනවා මොනිටර් එක මොකුත් එන්නේ නෑ කරන්ට් එකට ගහලා ඔන් නොකර ටිකක් වෙලා තියන් ඉදලා ඔන් කරද්දී වැඩ ඇයි මෙහෙම වෙන්නේ ?

    2. ගෙදර දැන් තියෙන එකේ මාරම සද්දේ ඒක P4 එකක් ගෙදර දැනට තියෙන එක. මන් ඊයේ ගත්ත එකේ කිසිම සද්දයක් එන්නේ නෑ හැබැයි එකෙන් වීඩියෝ එකක් youtube එකේ hd දාලා බලද්දී Fan එක මාරම සද්දේ නිකන් TVL එක්ක යනවා වගේ සද්දයක් එනෙන් එක දිගටම එන්නේ නෑ අඩුත් වෙනවා මේක අවුල් ද ?

    3. මේක ඇතුලේ ෆයිල් මෙන්න මෙහෙම Hide වෙලා තියෙනවා ඇයි මෙහෙම උනේ ? මේක මන් ගෙදර තියෙන පරණ PC එකට ගැහුවා එකේ ෆයිල් අන්තිමේ ඒවගේම වෙලා Open කරන්න බෑ දැන් Pen එකේම ගහලා වැඩේ අවුල් වෙලා තියෙන්නේ මේකට මොකද කරන්නේ මේක වයිරස් එකක් ද ?

    b8IPdLT.png
     
    Last edited:

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Bohodurata Motherboard eka awul. Oka enna ennama wadi wenawa. Passe on wenne nathuwama yanawa.
    Kokatath RAM ehema hariyata gahalada kiyala balanna. RAM 2k ehema dala thiyanawanam hariyata dual channel support karana widiyata ehema gahalada balanna. CMOS eka ehemath maru karala balanna. Poddak clean karala gahala baluwanam hari. Check karaddi HDD, Separate VGA ehema gahanna ona naha.

    PC eke usage eka (Performance) wadi wenakota FAN ehema wada karanna patagannawa. Oka Lap wala ehema hugakma dakinna thiyanawa. Game ekak hari malware scan ekak hari ehema karaddi FAN wada karanna patan ganne. E wage thama. Task Manager gihilla usage eka balanna. Podi idea ekak ganna puluwan weyi.

    Podi virus ekak. Defender eka hari wenath virus guard ekakin hari full scan ekak karala balanna.
    Malwarebytes, SUPERAntiSpyware ehemath hodayi.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

    ela machan rep +10

    ela , You must spread some Reputation around before giving it to ThisaraMalintha again.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Bohodurata Motherboard eka awul. Oka enna ennama wadi wenawa. Passe on wenne nathuwama yanawa.
    Kokatath RAM ehema hariyata gahalada kiyala balanna. RAM 2k ehema dala thiyanawanam hariyata dual channel support karana widiyata ehema gahalada balanna. CMOS eka ehemath maru karala balanna. Poddak clean karala gahala baluwanam hari. Check karaddi HDD, Separate VGA ehema gahanna ona naha.

    PC eke usage eka (Performance) wadi wenakota FAN ehema wada karanna patagannawa. Oka Lap wala ehema hugakma dakinna thiyanawa. Game ekak hari malware scan ekak hari ehema karaddi FAN wada karanna patan ganne. E wage thama. Task Manager gihilla usage eka balanna. Podi idea ekak ganna puluwan weyi.

    Podi virus ekak. Defender eka hari wenath virus guard ekakin hari full scan ekak karala balanna.
    Malwarebytes, SUPERAntiSpyware ehemath hodayi.

    Samsung Dual Core එකක් DDR3, මේවට බෝර්ඩ් තියෙනවා නේද වොරන්ටි තියෙනවා ගිහින් බලන්න ඕනේ thank you , උදේ මන් RAM ගලවලා ගැහුවාම හරි ගියා හැබැයි.

    rep +10
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Samsung Dual Core එකක් DDR3, මේවට බෝර්ඩ් තියෙනවා නේද වොරන්ටි තියෙනවා ගිහින් බලන්න ඕනේ thank you , උදේ මන් RAM ගලවලා ගැහුවාම හරි ගියා හැබැයි.

    rep +10
    Warranty thiyanam baya wenna deyak naha.
    RAM eke samaharawita dust ehema athi.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    1.Uba plug eken off karalada thibbe? nathnam power deela machine eken witharak off da?
    Mulin ram,vga n cables okkoma galawala aye hariyata hai karanna..
    CMOS battery eka galawala winadi 2k withara idala aye batterya dala on karanna..
    nattan bios walin factory default settings denna.. karala hari gye nattan kiynna

    2.CPU usage wadi weddi cpu fan speed wadi wenawa automatically, cpu eka cool down karanna. Parana hardware heat wenawa wadiy.
    Speedfan wage app ekakin fan speed control karanna puluwan one nan.

    3. Hmm ow. meka use karala ain karaganna balanna.https://www.kaspersky.com/downloads/thank-you/free-virus-removal-tool

    Nathnm Malwarebytes try karala balanna
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Nadun26

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මන් Used PC එකක් ගත්තා Shop එකකින්. එත් එකේ පොඩි අවුල් ටිකක් තියෙනවා.

    1. ගොඩක් වෙලා ඔෆ්ෆ් කරලා ඔන් කරනකොට මිග් නාදය වදිනවා මොනිටර් එක මොකුත් එන්නේ නෑ කරන්ට් එකට ගහලා ඔන් නොකර ටිකක් වෙලා තියන් ඉදලා ඔන් කරද්දී වැඩ ඇයි මෙහෙම වෙන්නේ ?

    2. ගෙදර දැන් තියෙන එකේ මාරම සද්දේ ඒක P4 එකක් ගෙදර දැනට තියෙන එක. මන් ඊයේ ගත්ත එකේ කිසිම සද්දයක් එන්නේ නෑ හැබැයි එකෙන් වීඩියෝ එකක් youtube එකේ hd දාලා බලද්දී Fan එක මාරම සද්දේ නිකන් TVL එක්ක යනවා වගේ සද්දයක් එනෙන් එක දිගටම එන්නේ නෑ අඩුත් වෙනවා මේක අවුල් ද ?

    3. මේක ඇතුලේ ෆයිල් මෙන්න මෙහෙම Hide වෙලා තියෙනවා ඇයි මෙහෙම උනේ ? මේක මන් ගෙදර තියෙන පරණ PC එකට ගැහුවා එකේ ෆයිල් අන්තිමේ ඒවගේම වෙලා Open කරන්න බෑ දැන් Pen එකේම ගහලා වැඩේ අවුල් වෙලා තියෙන්නේ මේකට මොකද කරන්නේ මේක වයිරස් එකක් ද ?

    b8IPdLT.png

    http://www.elakiri.com/forum/member.php?u=49863

    මුගෙන් අහල බලපං
     
    • Like
    Reactions: Nadun26

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    683
    367
    83
    3n weni eka aniwa virus ekk bn honda virus guard ekk dapn slow wenne nathi parana pc ekk nm

    cpu eka wada krna wadi wenakota thamay bn oya eka para sadde wadiwenne mge parana pc eketh ohomai

    monotor ekth used ekadda
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Warranty thiyanam baya wenna deyak naha.
    RAM eke samaharawita dust ehema athi.

    dust nm naha pattama aluth ekk wage nikan parana unta.

    parana eke file system eka ntfs nam aluth eketh same da balapan.
    adu ganata assemble kalama ohoma wenawa. dan godak machine
    silent neda

    assemble karanm nha samsung ekk ban man hithnna maka korea walin ma apu ekk kiyala.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    1.Uba plug eken off karalada thibbe? nathnam power deela machine eken witharak off da?
    Mulin ram,vga n cables okkoma galawala aye hariyata hai karanna..
    CMOS battery eka galawala winadi 2k withara idala aye batterya dala on karanna..
    nattan bios walin factory default settings denna.. karala hari gye nattan kiynna

    2.CPU usage wadi weddi cpu fan speed wadi wenawa automatically, cpu eka cool down karanna. Parana hardware heat wenawa wadiy.
    Speedfan wage app ekakin fan speed control karanna puluwan one nan.

    3. Hmm ow. meka use karala ain karaganna balanna.https://www.kaspersky.com/downloads/thank-you/free-virus-removal-tool

    Nathnm Malwarebytes try karala balanna

    1. ඔව් plug එකෙන් off කරලා තිබ්බේ. RAM ගලවලා ගැහුවා ඒ වෙලාවේ ඊට පස්සේ තමයි On උනේ.

    2. එල control කොලොත් රත් වෙනවා නේද ?

    3. එල මචන් එහෙම කරන්නම්

    You must spread some Reputation around before giving it to Kevin_Fdo again.
     
    • Like
    Reactions: willpower

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    3n weni eka aniwa virus ekk bn honda virus guard ekk dapn slow wenne nathi parana pc ekk nm

    cpu eka wada krna wadi wenakota thamay bn oya eka para sadde wadiwenne mge parana pc eketh ohomai

    monotor ekth used ekadda

    slow නම් වෙන එකක් නෑ මන් දාලා බලන්නම්.

    මොනිටර් එකක් ගත්තේ නෑ CPU එක විතරයි ගත්තේ නම්. Monitor එක පරණ එකක් තමයි