Computer igena ganna - Girl kenek ta

JmCt

Well-known member
  • Nov 2, 2011
    763
    81
    48
    meya Computer gana mukuthma danne na. me Corse eka me ganata labadaa? Esoft eke ? eka hoda da? anith dee machan la me wage Computer wada tikak igena ganna hoda place monada?

    2016-02-15_043006.jpg

    Computer waddo help me..pin help walata
     
    • Like
    Reactions: ryandok
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඇත්තම කියනව නම් එලොවටත් නැති මෙලොවටත් නැති කොස් බන්. අපරාදෙ සල්ලි. බලපන්කෝ කොස් කන්ටෙන්ට් එක, තනිකර කොච්චුවක් වගේ. නැති මගුලක් නෑ. පැය 46කින් පුලුවන්ද බන් ඔය හැම දේකම තරමක් දුරට හරි උගන්වන්න. :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ටෙක්නිකල් කොලේජ් එකකට යවපන් අඩුම සහතිකේවත් පිලිගන්නව ඉන් පස්සෙ දිගටම ඉගෙන ගන්නව නම් ඒවටත් කෝස් තියනව ඔය හුත්තවල් කරල අතරමං වෙනවා විතරයි. අර වැඩේ ලාබයි සහ හොදයි
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,603
    7,813
    113
    මෙන්න මෙතන...
    කඩ්ඩ බැරි එකා;19723038 said:
    ඇත්තම කියනව නම් එලොවටත් නැති මෙලොවටත් නැති කොස් බන්. අපරාදෙ සල්ලි. බලපන්කෝ කොස් කන්ටෙන්ට් එක, තනිකර කොච්චුවක් වගේ. නැති මගුලක් නෑ. පැය 46කින් පුලුවන්ද බන් ඔය හැම දේකම තරමක් දුරට හරි උගන්වන්න. :lol:

    :yes::yes::yes::yes:
     
    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    ටෙක්නිකල් කොලේජ් එකකට යවපන් අඩුම සහතිකේවත් පිලිගන්නව ඉන් පස්සෙ දිගටම ඉගෙන ගන්නව නම් ඒවටත් කෝස් තියනව ඔය හුත්තවල් කරල අතරමං වෙනවා විතරයි. අර වැඩේ ලාබයි සහ හොදයි

    :D:Dහොදයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ටෙක්නිකල් කොලේජ් එකකට යවපන් අඩුම සහතිකේවත් පිලිගන්නව ඉන් පස්සෙ දිගටම ඉගෙන ගන්නව නම් ඒවටත් කෝස් තියනව ඔය හුත්තවල් කරල අතරමං වෙනවා විතරයි. අර වැඩේ ලාබයි සහ හොදයි

    Sirawata NVQ thiyana ekak karanna kiyanna
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කඩ්ඩ බැරි එකා;19723038 said:
    ඇත්තම කියනව නම් එලොවටත් නැති මෙලොවටත් නැති කොස් බන්. අපරාදෙ සල්ලි. බලපන්කෝ කොස් කන්ටෙන්ට් එක, තනිකර කොච්චුවක් වගේ. නැති මගුලක් නෑ. පැය 46කින් පුලුවන්ද බන් ඔය හැම දේකම තරමක් දුරට හරි උගන්වන්න. :lol:

    :yes::yes::yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කඩ්ඩ බැරි එකා;19723038 said:
    ඇත්තම කියනව නම් එලොවටත් නැති මෙලොවටත් නැති කොස් බන්. අපරාදෙ සල්ලි. බලපන්කෝ කොස් කන්ටෙන්ට් එක, තනිකර කොච්චුවක් වගේ. නැති මගුලක් නෑ. පැය 46කින් පුලුවන්ද බන් ඔය හැම දේකම තරමක් දුරට හරි උගන්වන්න. :lol:
    :yes: :yes: :yes:
    Sirawata NVQ thiyana ekak karanna kiyanna
    :yes: :yes: :yes:

    NVQ කළානම් හොඳයි. Technical Collage වල Free කරන්න පුළුවන්.
    හැබැයි සුදුසුකම් ඕනේ. (O/L & A/L)
    නැත්නම් private තැනක වුනත් කරන්න පුළුවන් ගෙවලා.
    කොහොම කළත් සහතිකේ දෙන්නේ රජයෙන්.
    Practical අනිවාර්යයි. ඒක නිසා ගොඩක් තැන්වල පිළිගන්නවා.
    කිසිම දැනුමක් නැත්නම් Level 3 න්, සාමාන්‍ය දැනුමක් තියනම් Level 4 න් පටන් ගන්න පුළුවන්.
    (ඔය විදියටම MS Office, Software, Networking, Designing, Hardware, Programming ඔක්කොම basic තියන එක තියනවා.)
     
    Last edited: