Computer Motherboard

Elaaz

Member
Apr 23, 2012
821
37
0
machanla Gigabit Lan port 1 kata wada wadiyen thiyena motherboard ekak hari PCI slot 3 wada thiyena motherboard ekak hari kiyanawada? ganna thanak ekkama kiyapalla.
 
hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Processor එකයි RAM එකයි කියපන් මොකද socket එකෙන් socket එකට motherboard වෙනස් වෙනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    i3 wage processor ekak machan. 8GB wage ram eka athi

    උබ අලුතෙන් ප්‍රොසාත් ගන්නවද
    නැත්නම් තියන එකක් එක්ක යූස් කරන්නද එහෙම නම් ප්‍රොසාගෙ මොඩල් නම්බර් එක හරි අඩුම තරමෙ ජෙනරේශන් එක වත් ඕන මදර්බෝඩ් එකක් සජෙස්ට් කරන්න

    අනික මල්ටිපල් LAN තියන PCI Express 3k තියන මදර්බෝඩ් කියන්නෙ ටිකක් හයිඑන්ඩ් පැත්තට තියන ගේමින් වගේ ඒවා, ඒව ටිකක් ගනන්, (හැබැයි ගිගාබයිටි Ultra Durable Series එකේ සාමාන්‍යෙන් 20 -25 වගේ MB තියනවා ඩුවල් LAN තියන) ඒක නිසා USB 3.0 LAN ඇඩැප්ටර් එකක් හරි PCI හරි PCI Express 1X LAN Card එකක් හරි ගහන එක ගොඩක් ලාබ වෙයි

    ලංකාවෙ ගන්නවා නම්
    EGS එකේ හරි
    Redline එකේ හරි
    Nanotek එකේ හරි බලන්න
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    USB32000SPT.main.jpg
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    උබ අලුතෙන් ප්‍රොසාත් ගන්නවද
    නැත්නම් තියන එකක් එක්ක යූස් කරන්නද එහෙම නම් ප්‍රොසාගෙ මොඩල් නම්බර් එක හරි අඩුම තරමෙ ජෙනරේශන් එක වත් ඕන මදර්බෝඩ් එකක් සජෙස්ට් කරන්න

    අනික මල්ටිපල් LAN තියන PCI Express 3k තියන මදර්බෝඩ් කියන්නෙ ටිකක් හයිඑන්ඩ් පැත්තට තියන ගේමින් වගේ ඒවා, ඒව ටිකක් ගනන්, (හැබැයි ගිගාබයිටි Ultra Durable Series එකේ සාමාන්‍යෙන් 20 -25 වගේ MB තියනවා ඩුවල් LAN තියන) ඒක නිසා USB 3.0 LAN ඇඩැප්ටර් එකක් හරි PCI හරි PCI Express 1X LAN Card එකක් හරි ගහන එක ගොඩක් ලාබ වෙයි

    ලංකාවෙ ගන්නවා නම්
    EGS එකේ හරි
    Redline එකේ හරි
    Nanotek එකේ හරි බලන්න

    machan processor eka 1151 model eka. Lan 2k ho PCI slot 3k wath thiyena board ekak thama hoyanne machan. Lan 2k nathi unoth gigabit lan card 3k wath gahala ganna thama mama baluwe. machan lankawe available board ekak nam hodai. net eke godak board thiyenawa. eth ewa mehe na :sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    machan processor eka 1151 model eka. Lan 2k ho PCI slot 3k wath thiyena board ekak thama hoyanne machan. Lan 2k nathi unoth gigabit lan card 3k wath gahala ganna thama mama baluwe. machan lankawe available board ekak nam hodai. net eke godak board thiyenawa. eth ewa mehe na :sorry:

    Redline එකේ නම් උබට ඕන මොඩල් එකක් ගෙන්නලා දෙනවා මාසයක් වගේ ඇතුලත ගෙනත් දෙයි
    EGS එකේ සහ Nanotek එකෙත් එහෙම කරනවා ඇති කෝල් එකක් දාල බලපන්

    https://docs.google.com/spreadsheets/d/19oYHax2fZggKQRX9SbK-afOwguD9a3rBxXVoOwi-FVU/edit#gid=0

    https://docs.google.com/spreadsheets/d/1ZMGJc69uk2fVEFPKNu1UboxE3Wh5ftI9yUJuIbQzZi4/pubhtml#

    https://docs.google.com/spreadsheets/d/1Ah8zS-SJijt3VQT0dKK7yVhVBLO-emiG2AKak-mrB4E/pub?gid=5

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    umbe board eke spec monada..meke mach wenne nadda ? Gigabit PCI Express Network Adapter TG-3468

    TG-3468(UN)2.0-01.jpg

    onboard LAN port 2 kata wada wadi motherboard nathi nisa mamath baluwe oya widiha thama machan. habai mata ports 4k oni karanawa. ethakota PCI Express slot 3k wath thiyena motherboard ekak oni machan.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    What about this machan
    4 Port PCI Express Gigabit Ethernet NIC Network Adapter Card

    Intel-I350-T4-PCI-Express-RJ45-PCI-E-4-Ports-Gigabit-Network-Interface-Card-Server-Adapter.jpg_640x640.jpg
     
    Last edited:

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    Mother Board Eke Lan ekata kelawela kiyala M/B marukaranna epa kollo.....

    lan card ekak hari usb lan adaptor ekak gahagena puluwan tharam kal pawichi karapan.

    lan port 1 kata wada onanam, 4 port switch ekakkuth ganin.....

    eka safty walata hodai.