Computer Motherboard

Elaaz

Member
Apr 23, 2012
821
37
0
What about this machan
4 Port PCI Express Gigabit Ethernet NIC Network Adapter Card

Intel-I350-T4-PCI-Express-RJ45-PCI-E-4-Ports-Gigabit-Network-Interface-Card-Server-Adapter.jpg_640x640.jpg

මචන් මේක නම් වැඩේට නියමෙට ගැලපෙනවා. කොහෙන්ද මචන් ගන්න පුළුවන්. මම දැක්ක ඕක ebay, aliexpress වල තියෙනවා. order කලොත් එන්න කල් යනවා මචන්. ඒකයි මෙහෙන් හොයන්නේ?
 
Elaaz

Member
Apr 23, 2012
821
37
0
Mother Board Eke Lan ekata kelawela kiyala M/B marukaranna epa kollo.....

lan card ekak hari usb lan adaptor ekak gahagena puluwan tharam kal pawichi karapan.

lan port 1 kata wada onanam, 4 port switch ekakkuth ganin.....

eka safty walata hodai.

na machan. ehema deyak nisa neme. mage wadakata mata LAN port 4k oni karala thiyenawa. switch ekak hariyanne naha me wadeta.
 
hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    මචන් මේක නම් වැඩේට නියමෙට ගැලපෙනවා. කොහෙන්ද මචන් ගන්න පුළුවන්. මම දැක්ක ඕක ebay, aliexpress වල තියෙනවා. order කලොත් එන්න කල් යනවා මචන්. ඒකයි මෙහෙන් හොයන්නේ?

    bump
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    මචන් මේක නම් වැඩේට නියමෙට ගැලපෙනවා. කොහෙන්ද මචන් ගන්න පුළුවන්. මම දැක්ක ඕක ebay, aliexpress වල තියෙනවා. order කලොත් එන්න කල් යනවා මචන්. ඒකයි මෙහෙන් හොයන්නේ?

    මෙහෙනුත් හොයාගන්න බැරිවෙන එකක් නැ. ඒත් ඉතින් eBay වගේ එකකින් ExpressShipping (DHL) වගේ එකකට දාලා ගෙන්නගන්න බලන්න හදිසි නම් :)