• Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    Machanla mata computer ekak ganna ona 30kata vithara brand new ekak
    mata ganna unity eke thiyene hoda shop ekak kiyapallako
    thawa 30kata vithara ganna puluwan machine ekeka specification tikakuth kiyapallako
    loku udawuwak

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)

    :frown: යුනිටි එකේ හොර තම්බින්ගෙන්, හොර පාරෙන් ආව හොර බඩු, අඩුවට අරන් අමාරුවේ වැටෙන්න එපා....... :no:

    අපි දෙන්නම් සුපිරි බඩු...... :)

    මොන වගේ වැඩ කරන්නද දැන් ඕක හොයන්නේ......?? Complete Set ද ඕනා......??
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum

    :frown: යුනිටි එකේ හොර තම්බින්ගෙන්, හොර පාරෙන් ආව හොර බඩු, අඩුවට අරන් අමාරුවේ වැටෙන්න එපා....... :no:

    අපි දෙන්නම් සුපිරි බඩු...... :)

    මොන වගේ වැඩ කරන්නද දැන් ඕක හොයන්නේ......?? Complete Set ද ඕනා......??
    Mugen ganin badu hodai. :P
     
  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa

    :frown: යුනිටි එකේ හොර තම්බින්ගෙන්, හොර පාරෙන් ආව හොර බඩු, අඩුවට අරන් අමාරුවේ වැටෙන්න එපා....... :no:

    අපි දෙන්නම් සුපිරි බඩු...... :)

    මොන වගේ වැඩ කරන්නද දැන් ඕක හොයන්නේ......?? Complete Set ද ඕනා......??
    samanya pavichchiyata machan ona
    moniter eka nethuwa
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,045
    113
    invoke db "Injected Memory"

    :frown: යුනිටි එකේ හොර තම්බින්ගෙන්, හොර පාරෙන් ආව හොර බඩු, අඩුවට අරන් අමාරුවේ වැටෙන්න එපා....... :no:

    අපි දෙන්නම් සුපිරි බඩු...... :)

    මොන වගේ වැඩ කරන්නද දැන් ඕක හොයන්නේ......?? Complete Set ද ඕනා......??

    මචෝ මම ඇත්තටම අහන්නෙ. . මම කොහොමත් මසෙකට Machine 5 6 k ගන්නවා, තව ලොරි ගනන් Network Cable, Printers ගන්නවා, මගේ Partnership තියෙන්නෙ PCH, Softlogic, Debug එක්ක, ඒත් දැන් මට මුන් එකෙක් වත් හරි යන්නෙ නැ. . උබට බැරිද අපිට බඩු දෙන්න ? ? හැබැයි පුතො 45days වත් Credit ඕන.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මචෝ මම ඇත්තටම අහන්නෙ. . මම කොහොමත් මසෙකට Machine 5 6 k ගන්නවා, තව ලොරි ගනන් Network Cable, Printers ගන්නවා, මගේ Partnership තියෙන්නෙ PCH, Softlogic, Debug එක්ක, ඒත් දැන් මට මුන් එකෙක් වත් හරි යන්නෙ නැ. . උබට බැරිද අපිට බඩු දෙන්න ? ? හැබැයි පුතො 45days වත් Credit ඕන.

    :D:D පුලුවන් පුලුවන්..... :) Reject Hamba Brands :yes: