Computer price now will go up in Usa ?

priyade

Well-known member
  • Dec 2, 2017
    10,425
    6,067
    113
    Here's a more detailed breakdown:
    Potential Tariff Impact:
    The incoming administration's proposed tariffs could lead to a significant increase in the cost of consumer electronics, potentially reaching up to 60% on Chinese imports.
    Price Increases:
    If computer manufacturers were to fully offset the costs of tariffs, prices for laptops, tablets, and Chromebooks could jump by as much as 46%, according to a report commissioned by the Consumer Technology Association (CTA) and researched by Trade Partnership Worldwide LLC (TPW).
    Example Price Increases:
    A typical $750 laptop could see a price increase of up to $345, and even modestly priced Chromebooks could see prices rise by $120 or more.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,313
    113
    උන්ගෙ රටේ වැඩි වෙන්නැති වෙයි. අපිට වැඩි වෙයි. නේද?
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    දන්නෙ නැති හින්දා අහන්නෙ. ඒකෙන් ලංකාවේ ඉම්පෝර්ට්ස් වල ගනන් වැඩි වෙන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: Hasantha125

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,817
    1,431
    113
    ගෙදර
    දන්නෙ නැති හින්දා අහන්නෙ. ඒකෙන් ලංකාවේ ඉම්පෝර්ට්ස් වල ගනන් වැඩි වෙන්නෙ කොහොමද?
    ape wadi wenna baha ne:oo:.. eeth kiyanna ba ape aiyala trump tax gahala kiyala meheth wadi karai :baffled: :baffled:
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    ape wadi wenna baha ne:oo:.. eeth kiyanna ba ape aiyala trump tax gahala kiyala meheth wadi karai :baffled: :baffled:
    ඒක තමයි කීප තැනක දැක්කා ට්‍රම්ප් ටැක්ස් හින්දා ගනන් වැඩි වෙනවා කියලා
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ape wadi wenna baha ne:oo:.. eeth kiyanna ba ape aiyala trump tax gahala kiyala meheth wadi karai :baffled: :baffled:
    ඔබතුමා ලංකාවේද ඉන්නේ ? රුපියල අවප්‍රමාණ උණ කියමු . ඔන්න ඩොලර් එක ටිකක් නැග්ගා අද . හෙට ඉදල මාකට් එකේ තියෙන අයිටම් එක ගණන් . ඩොලර් වැඩි වෙලානේ . අලුත් ප්‍රයිස් එකට තව ශිප්මන්ට් එක නැවට දාලත් නෑ . ඕන්න අලුත් ඉස්ටෝක් හින්ද ගණන් ගිහින් .

    ඩොලර් එකක් ටිකක් බැස්ස , ගණන් අඩු උනා අද . මාසයක් දෙකක් ගියත් බඩු වල ගණන් අඩු වෙන්නේ නෑ . මේවා පරණ ආපු ඉස්ටෝක් , අලුත් ඉස්ටෝක් ආවම අඩු වෙයි .

    ලංකාවේ තියරි එක ඕකයි .

    පාන් පිටි වැඩි වෙද්දී , වැඩි විච්ච විදිහට දැන් පාන් පිටි සැහෙන ගාණකින් අඩු උනා . කෝ මිල අඩු වෙලාද ? 🤌
     
    • Like
    • Sad
    Reactions: SpinXO and wqe123

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,733
    113
    Loading...
    ලංකාවේ වැඩි වුණ කිසි දෙයක් කවදාවත් අඩු වෙන්නෙ නැත. ලෝකෙ එහා කළවරේ එකෙක්ට පඩයක් ගියත් ගාණ වැඩි කරන්නයි ලංකාවෙ හැත්ත බලාගෙන ඉන්නෙ. පාරිභෝගික අධිකාරිය කියලා එකක් තියෙනවා. කිසිම වැඩක් නැහැ. හැමදේම සාමාන්‍ය සාධාරණ මිළට වැඩිය 3 ගුණයක් 5 ගුණයක් විතර වැඩියෙනුයි දැනුත් විකුණන්නෙ. ඒවා ආපහු අඩුවෙන්නෑ.
     
    • Like
    Reactions: kinkon

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,812
    22,094
    113
    Kaer Morhen
    thewitcher.com
    ලංකාවෙත් වැඩි වෙන්න ඕනේ හරි නන්. Usa වල වාඩි වෙනවා කියන්නේ base selling price එක වැඩි කරනවා කම්පැනි එකෙන්. ගොඩක් වෙලාවට වෙන්නේ usa ගාන පොඩ්ඩක් අඩු කරලා මදි ගාන වෙන region වලින් අල්ලන එක.