Computer Problem

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
මගේ computer එකකට virus ගිහින් එක format කරන්න ඕනේ.

ඒ machine එකේ PS2 port වැඩකරන්නේ නැහැ.
Ps2 keyboard එකක් ගැහුවාම machine එක load වෙන්නේ නැහැ.
ඒක නිසා USB keyboard ,mouse තමයි use කරන්නේ.

දැන් ප්‍රශ්නෙ වෙලාතියෙන්නේ Format කරන්න CD එකෙන් boot කරන්න බැහැ.
Press any key.... කියල අවට keyboard එකේ key වැඩකරන්නේ නැහැ.


ඒත් Bios setup වලට නම් යන්න පුලුවන්.
windows CD එක load වෙනකොට Press any key.... කියල ආවම keyboard එක වැඩ කරන්නේ නැහැ.
ඊට පස්සේ machine එකේ windows load උනාට පස්සේ තමයි keyboard එක වැඩකරන්නේ.

කොහොමද මේ
computer එක Format කරන්නේ.....
 

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
machan USB keyboard/mouse is plug n Play
automatically drivers will get installed and keyboard should work..

ඒත් මේ computer එකේ Bios setup වල ඉදල windows load වෙනකම් keyboard එක වැඩ කරන්නේ නැහැනේ.
 

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
ඔය සුරුට්ටුව පැත්තකට දාල කියපං පැහැදිලි නෑ;););) විහිලුවක් ක‍ලේ

ඒකනෙ එහෙම වෙන්න බෑනෙ

කෙලින්ම load වෙන bootable Cd එකක් දැම්මොත් load වෙනවා.

Windows CD load වෙන්නේ නැහැ.Press any key.... කියල වැටුනම keyboard එකේ key වැඩකරන්නේ නැහැ. මම windows CD දෙකතුනක්ම දාල බැලුව.
 

sandun_kg

Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    Quote:
    Originally Posted by sandun_kg
    THere is a pirated version of Windows XP which will install automatically (unattended setup), maybe you need to find that CD. machan
    it will not ask to press any key


    කොහෙන්ද එහෙම එකක් හොයාගන්නේ:rolleyes:

    Quote:
    Originally Posted by sandun_kg
    just reset the bios settings to default once (Load Defaults) and check

    ඒකත් කරල බැලුව:no::(

    Then it's difficult to diagnose it like this... :(

     

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    machan ochchara mahanci wenna oona naa..
    hard eke wena partition ekakata windows cd eka copy karala eeken setup karahan..
    mula hariye xp cd key eka illanna kalin option ekak thiyanawa file HDD ekata copy wena