මගේ computer එකකට virus ගිහින් එක format කරන්න ඕනේ.
ඒ machine එකේ PS2 port වැඩකරන්නේ නැහැ.
Ps2 keyboard එකක් ගැහුවාම machine එක load වෙන්නේ නැහැ.
ඒක නිසා USB keyboard ,mouse තමයි use කරන්නේ.
දැන් ප්රශ්නෙ වෙලාතියෙන්නේ Format කරන්න CD එකෙන් boot කරන්න බැහැ.
Press any key.... කියල අවට keyboard එකේ key වැඩකරන්නේ නැහැ.
ඒත් Bios setup වලට නම් යන්න පුලුවන්.windows CD එක load වෙනකොට Press any key.... කියල ආවම keyboard එක වැඩ කරන්නේ නැහැ.
ඊට පස්සේ machine එකේ windows load උනාට පස්සේ තමයි keyboard එක වැඩකරන්නේ.
කොහොමද මේ computer එක Format කරන්නේ.....