කූලර් එකේ දූවිලි තිබිල ප්‍රොසෙසර් එක රත් වුනොත් රී ස්ටාට් වෙන්නෙ නෑ. ඕෆ් වෙනවා. ටිකක් වෙලා යනකං ඔන් කරන්නත් බෑ.
මෙමරි ඩම්ප් එකක් උනහම තමයි ඔය විදිහට රී ස්ටාට් වෙන්නෙ.
හාඩ් ඩිස්ක් එකේ ස්මාට් ෆේලියර් එකකදිත් ඔහොම වෙන්න පුළුවන්
උඹ කියල තියන විදිහට මටනම් හිතෙන්නෙ රැම් එකේම තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ.
රැම් 2ක් තියනවනම් එකක් ගලවල බලපං