මම සින්ග්ලිශ් වලින් ලිව්වේ සිංහලෙන් ලියන්න කැරි වෙලාවක් යනවා මචං.. උබ කියපු දේ පැහැදිලි නැහැ බං... ආයෙත් කියපන් මචන්... වයස කීයද උබට ?පලවෙනි පාර O/L ලියද්දි ගණන්ව
මචං ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි ඔය විෂයන් 3 හොදට හදා ගන්න ඕනේ... මචං උඹ කලබල වෙන්න එපා යාළුවෝ උබව පාසල් කරලා ගියාට.. උඔ ඉගෙන ගන්නෙ උබ කැමති දේ කරන්න නේ...පලවෙනි පාර O/L ලියද්දි ගණන්වලට S
One sitting එකෙන් C එකක් ඉල්ලනවද ගණන්වලට CS කරන්න?
Tnx bnමම සින්ග්ලිශ් වලින් ලිව්වේ සිංහලෙන් ලියන්න කැරි වෙලාවක් යනවා මචං.. උබ කියපු දේ පැහැදිලි නැහැ බං... ආයෙත් කියපන් මචන්... වයස කීයද උබට ?
මචං ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි ඔය විෂයන් 3 හොදට හදා ගන්න ඕනේ... මචං උඹ කලබල වෙන්න එපා යාළුවෝ උබව පාසල් කරලා ගියාට.. උඔ ඉගෙන ගන්නෙ උබ කැමති දේ කරන්න නේ...
YouTube එකේ DP education channel එකේ Joy Malcolm සර් 6 වසරේ ඉදන් 11 වසර වෙනකම් ගණන් උගන්වන පාඩම් තියෙනවා... බලලා ඉගෙන ගනින් බං...
ඉංග්‍රීසි හදා ගනිං... සැහෙන්න කියවපන් මචං පොත්... විෂයන් වලට, ලමා කතා පොත්...etc. උබට ගොඩ දාගන්න පුළුවන්... easier said than done...කැරි අමාරුයි හැබැයි බැරි නැහැ..
------ Post added on May 31, 2025 at 1:26 AM
මොරටුවේ කැම්පස් යන්න බැහැ... Chemistry ඕනේ... අනිත් විශ්වවිද්‍යාල වලට IT කරලා යන්න පුළුවන්..Tnx bn
A/L එකට chemistry වෙනුවට ict කරලා CS SE යන්න පුලුවන්ද?
මොරටුවෙ තියෙන්නෙ CSE එක විතරද? නිකන් CS එක තියෙනවදමොරටුවේ කැම්පස් යන්න බැහැ... Chemistry ඕනේ... අනිත් විශ්වවිද්‍යාල වලට IT කරලා යන්න පුළුවන්..
CSE විතරයි mention කරලා තියෙන්නේ... Colombo වල CS තියෙනවා... කැලණියේ තියෙනවා CS + electronic or electrical engineering degree එකක්... ලංකාවේ අනිත් විශ්වවිද්‍යාල වලත් CS තියෙනවා මචං... මං යන්න කැමති මොරටුවේ... ගෙදර ඉඳන් යන්න පුළුවන් හින්දා... මොනවා කරත් skills තමා ඕනේ... Degree එක පෙන්නලා නැත්නම් යන්න වෙන්නේ teaching වලට...මොරටුවෙ තියෙන්නෙ CSE එක විතරද? නිකන් CS එක තියෙනවද
A/L වලට science subjectsCSE විතරයි mention කරලා තියෙන්නේ... Colombo වල CS තියෙනවා... කැලණියේ තියෙනවා CS + electronic or electrical engineering degree එකක්... ලංකාවේ අනිත් විශ්වවිද්‍යාල වලත් CS තියෙනවා මචං... මං යන්න කැමති මොරටුවේ... ගෙදර ඉඳන් යන්න පුළුවන් හින්දා... මොනවා කරත් skills තමා ඕනේ... Degree එක පෙන්නලා නැත්නම් යන්න වෙන්නේ teaching වලට...
sorry ආයෙ කරදර කරන්න උනාටමම සින්ග්ලිශ් වලින් ලිව්වේ සිංහලෙන් ලියන්න කැරි වෙලාවක් යනවා මචං.. උබ කියපු දේ පැහැදිලි නැහැ බං... ආයෙත් කියපන් මචන්... වයස කීයද උබට ?
මචං ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි ඔය විෂයන් 3 හොදට හදා ගන්න ඕනේ... මචං උඹ කලබල වෙන්න එපා යාළුවෝ උබව පාසල් කරලා ගියාට.. උඔ ඉගෙන ගන්නෙ උබ කැමති දේ කරන්න නේ...
YouTube එකේ DP education channel එකේ Joy Malcolm සර් 6 වසරේ ඉදන් 11 වසර වෙනකම් ගණන් උගන්වන පාඩම් තියෙනවා... බලලා ඉගෙන ගනින් බං...
ඉංග්‍රීසි හදා ගනිං... සැහෙන්න කියවපන් මචං පොත්... විෂයන් වලට, ලමා කතා පොත්...etc. උබට ගොඩ දාගන්න පුළුවන්... easier said than done...කැරි අමාරුයි හැබැයි බැරි නැහැ..
------ Post added on May 31, 2025 at 1:26 AM
ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වලට C 3ක් දාගන්න... A/L කරන්න ඒ ඇති..මං දන්න විදියට තමන්ට ලකුණු අඩු විෂයන් විතරක් දාලා O/L ආපහු ලියන්න පුළුවන්... ඔයා විෂය අවබෝධයෙන් ඉගෙන ගන්න තරමට ඔයාට A/L ගොඩ යන්න පුළුවන්.. විෂයට අදාල පොත් කියවන්න.. හැමදේම අපිට එක පාර මිටර් වෙන්නේ නැහැ...A/L වලට science subjects
sorry ආයෙ කරදර කරන්න උනාට
O/L ආයෙ ලියලා ගණිතයි විදයාවටයි හොද result එකක් දාන්නම ඔනෙද A/L කරන්න?
මට ඔක්කොම O/L විශයන් ටික ආයෙ ලියන්න ඔනෙද ඒ වැඩෙට?
why does the Github website look so complicated...not user friendly at all. it looks like a website under construction still....අපෝ එච්චර ඕන නැහැ... AP Physics 1 and 2 ඇති වෙයි
maths වලත් A/L syllabus එක වැඩියි...
free sources නම් තියෙනවා... සිරා ආසාවක් තියෙනවා නම් ඉගෙන ගන්න පුලුවන්
https://github.com/ossu/computer-science (open-source degree)
https://collegecompendium.org/ (Course aggregator)
https://www.earth.lk/ucscnotes.html# (BIT notes)
https://openlearninglibrary.mit.edu (MIT lectures)
https://learnxinyminutes.com/ (to help with learning programing languages)
https://fullstackopen.com/en/about/ (web development)
https://teachyourselfcs.com/ (guide)
https://www.freecodecamp.org/news/how-to-hack-your-own-cs-degree-for-free/ (guide)
මැතට Khan Academy; website එක හරි නැහැ... YouTube එකේ බලන්න