computer science ලෙක්චස් free තියෙනවද ඉන්ටනෙට් එකෙ ?

jjk100

Junior member
  • May 6, 2025
    44
    18
    8
    ඩිග්ගියකට නම් එකකට නම් නෙමෙ පරිගණක විදායාව ඉගෙන ගන්න ආසාවක් තියෙනවා. මට යාලුවෙක් නම් කිව්වෙ A/L සන්‍යුක්ත ගණනුයි භොතික විදයාවයි විතරක් ඇති කියලා dp එකෙන් එ ටික බලන්න කිව්වා. ලෙජර්ස් නම් කොහෙන් හොයා ගන්නද මන්දා.
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    පලවෙනි පාර O/L ලියද්දි ගණන්ව
    මම සින්ග්ලිශ් වලින් ලිව්වේ සිංහලෙන් ලියන්න කැරි වෙලාවක් යනවා මචං.. උබ කියපු දේ පැහැදිලි නැහැ බං... ආයෙත් කියපන් මචන්... වයස කීයද උබට ?

    පලවෙනි පාර O/L ලියද්දි ගණන්වලට S

    One sitting එකෙන් C එකක් ඉල්ලනවද ගණන්වලට CS කරන්න?
    මචං ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි ඔය විෂයන් 3 හොදට හදා ගන්න ඕනේ... මචං උඹ කලබල වෙන්න එපා යාළුවෝ උබව පාසල් කරලා ගියාට.. උඔ ඉගෙන ගන්නෙ උබ කැමති දේ කරන්න නේ...

    YouTube එකේ DP education channel එකේ Joy Malcolm සර් 6 වසරේ ඉදන් 11 වසර වෙනකම් ගණන් උගන්වන පාඩම් තියෙනවා... බලලා ඉගෙන ගනින් බං...

    ඉංග්‍රීසි හදා ගනිං... සැහෙන්න කියවපන් මචං පොත්... විෂයන් වලට, ලමා කතා පොත්...etc. උබට ගොඩ දාගන්න පුළුවන්... easier said than done...කැරි අමාරුයි හැබැයි බැරි නැහැ..
    ------ Post added on May 31, 2025 at 1:26 AM
     
    jjk100

    Junior member
  • May 6, 2025
    44
    18
    8
    මම සින්ග්ලිශ් වලින් ලිව්වේ සිංහලෙන් ලියන්න කැරි වෙලාවක් යනවා මචං.. උබ කියපු දේ පැහැදිලි නැහැ බං... ආයෙත් කියපන් මචන්... වයස කීයද උබට ?

    මචං ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි ඔය විෂයන් 3 හොදට හදා ගන්න ඕනේ... මචං උඹ කලබල වෙන්න එපා යාළුවෝ උබව පාසල් කරලා ගියාට.. උඔ ඉගෙන ගන්නෙ උබ කැමති දේ කරන්න නේ...

    YouTube එකේ DP education channel එකේ Joy Malcolm සර් 6 වසරේ ඉදන් 11 වසර වෙනකම් ගණන් උගන්වන පාඩම් තියෙනවා... බලලා ඉගෙන ගනින් බං...

    ඉංග්‍රීසි හදා ගනිං... සැහෙන්න කියවපන් මචං පොත්... විෂයන් වලට, ලමා කතා පොත්...etc. උබට ගොඩ දාගන්න පුළුවන්... easier said than done...කැරි අමාරුයි හැබැයි බැරි නැහැ..
    ------ Post added on May 31, 2025 at 1:26 AM
    Tnx bn 🙂

    A/L එකට chemistry වෙනුවට ict කරලා CS SE යන්න පුලුවන්ද?
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,515
    3,896
    113
    "කාරයේ නොගැටී බල්ලාට පාර පැනිය හැකි බව පෙන්වන්න"

    api mewwa mokata AL kale igena gatthada hithenwa ban CS kranna 🤌
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    Tnx bn 🙂

    A/L එකට chemistry වෙනුවට ict කරලා CS SE යන්න පුලුවන්ද?
    මොරටුවේ කැම්පස් යන්න බැහැ... Chemistry ඕනේ... අනිත් විශ්වවිද්‍යාල වලට IT කරලා යන්න පුළුවන්..
     
    jjk100

    Junior member
  • May 6, 2025
    44
    18
    8
    මොරටුවේ කැම්පස් යන්න බැහැ... Chemistry ඕනේ... අනිත් විශ්වවිද්‍යාල වලට IT කරලා යන්න පුළුවන්..
    මොරටුවෙ තියෙන්නෙ CSE එක විතරද? නිකන් CS එක තියෙනවද
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    මොරටුවෙ තියෙන්නෙ CSE එක විතරද? නිකන් CS එක තියෙනවද
    CSE විතරයි mention කරලා තියෙන්නේ... Colombo වල CS තියෙනවා... කැලණියේ තියෙනවා CS + electronic or electrical engineering degree එකක්... ලංකාවේ අනිත් විශ්වවිද්‍යාල වලත් CS තියෙනවා මචං... මං යන්න කැමති මොරටුවේ... ගෙදර ඉඳන් යන්න පුළුවන් හින්දා... මොනවා කරත් skills තමා ඕනේ... Degree එක පෙන්නලා නැත්නම් යන්න වෙන්නේ teaching වලට...
     
    jjk100

    Junior member
  • May 6, 2025
    44
    18
    8
    CSE විතරයි mention කරලා තියෙන්නේ... Colombo වල CS තියෙනවා... කැලණියේ තියෙනවා CS + electronic or electrical engineering degree එකක්... ලංකාවේ අනිත් විශ්වවිද්‍යාල වලත් CS තියෙනවා මචං... මං යන්න කැමති මොරටුවේ... ගෙදර ඉඳන් යන්න පුළුවන් හින්දා... මොනවා කරත් skills තමා ඕනේ... Degree එක පෙන්නලා නැත්නම් යන්න වෙන්නේ teaching වලට...
    A/L වලට science subjects
    මම සින්ග්ලිශ් වලින් ලිව්වේ සිංහලෙන් ලියන්න කැරි වෙලාවක් යනවා මචං.. උබ කියපු දේ පැහැදිලි නැහැ බං... ආයෙත් කියපන් මචන්... වයස කීයද උබට ?

    මචං ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි ඔය විෂයන් 3 හොදට හදා ගන්න ඕනේ... මචං උඹ කලබල වෙන්න එපා යාළුවෝ උබව පාසල් කරලා ගියාට.. උඔ ඉගෙන ගන්නෙ උබ කැමති දේ කරන්න නේ...

    YouTube එකේ DP education channel එකේ Joy Malcolm සර් 6 වසරේ ඉදන් 11 වසර වෙනකම් ගණන් උගන්වන පාඩම් තියෙනවා... බලලා ඉගෙන ගනින් බං...

    ඉංග්‍රීසි හදා ගනිං... සැහෙන්න කියවපන් මචං පොත්... විෂයන් වලට, ලමා කතා පොත්...etc. උබට ගොඩ දාගන්න පුළුවන්... easier said than done...කැරි අමාරුයි හැබැයි බැරි නැහැ..
    ------ Post added on May 31, 2025 at 1:26 AM
    sorry ආයෙ කරදර කරන්න උනාට

    O/L ආයෙ ලියලා ගණිතයි විදයාවටයි හොද result එකක් දාන්නම ඔනෙද A/L කරන්න?

    මට ඔක්කොම O/L විශයන් ටික ආයෙ ලියන්න ඔනෙද ඒ වැඩෙට?
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    A/L වලට science subjects

    sorry ආයෙ කරදර කරන්න උනාට

    O/L ආයෙ ලියලා ගණිතයි විදයාවටයි හොද result එකක් දාන්නම ඔනෙද A/L කරන්න?

    මට ඔක්කොම O/L විශයන් ටික ආයෙ ලියන්න ඔනෙද ඒ වැඩෙට?
    ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වලට C 3ක් දාගන්න... A/L කරන්න ඒ ඇති..මං දන්න විදියට තමන්ට ලකුණු අඩු විෂයන් විතරක් දාලා O/L ආපහු ලියන්න පුළුවන්... ඔයා විෂය අවබෝධයෙන් ඉගෙන ගන්න තරමට ඔයාට A/L ගොඩ යන්න පුළුවන්.. විෂයට අදාල පොත් කියවන්න.. හැමදේම අපිට එක පාර මිටර් වෙන්නේ නැහැ...

    ඔයා කැම්පස් යද්දී සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂාව සදහා අරං තියෙන credit එක බලනවා...A,B,C ද කියලා..

    එහෙනම් කොල්ලෝ.. Good luck
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    අපෝ එච්චර ඕන නැහැ... AP Physics 1 and 2 ඇති වෙයි
    maths වලත් A/L syllabus එක වැඩියි...

    free sources නම් තියෙනවා... සිරා ආසාවක් තියෙනවා නම් ඉගෙන ගන්න පුලුවන්

    https://github.com/ossu/computer-science (open-source degree)

    https://collegecompendium.org/ (Course aggregator)
    https://www.earth.lk/ucscnotes.html# (BIT notes)
    https://openlearninglibrary.mit.edu (MIT lectures)

    https://learnxinyminutes.com/ (to help with learning programing languages)
    https://fullstackopen.com/en/about/ (web development)

    https://teachyourselfcs.com/ (guide)
    https://www.freecodecamp.org/news/how-to-hack-your-own-cs-degree-for-free/ (guide)

    මැතට Khan Academy; website එක හරි නැහැ... YouTube එකේ බලන්න
    why does the Github website look so complicated...not user friendly at all. it looks like a website under construction still....