Computer Science or AI degree?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,757
    11,255
    113
    niyapidata weli tikak gatte nikanda.hemotama niwan dakinna universe eken awasara ne ban.adu gane sowan wennawath.
    එ වුනාට මෙකෙ ටෝක්ස් දෙන එවුන් ඉන්නවා හිටගෙන සොවාන් වෙලා රහත් වුනා වගෙ
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,627
    2,461
    113
    නිධානයක් උඩ
    බඩේ ගිනියම තියෙනවා නම් විටමින් ඩී තිබ්බත් වැඩක් නෑ.
    රතු මිරිස් කන එක නවත්තපං..

    වයසක මිනිස්සු බලා ගන්න එක ගැන ඉගෙන ගන්න. ලෝකෙ කොහෙත් ජොබ් තියනවා. ලංකාවෙ උනත් මහලු මඩමක් දාගෙන ඉන්න පුලුවන්.
     
    • Haha
    Reactions: nooby