kwda bn ubata meva kiyanne??Thanx bro. ඇත්තටම දන්නේ නැති හිංදා අැහුවේ මොකද්ද හොද කියලා. NSBM එකේ CS එකේ C++ ලු කරන්නේ.
මං A/L වලට Maths කරේ.

c++ vitharak nemei bn java,android hitan thiyenava bn


sathiye davasaka nsbm ekata gihin Devika kiyala miss kenek innava,anna eyagen okkoma visthare ahaganna.hondatama kiyala denava

මචං මේ October 15. Next intake is 2016 mrach
මචං NSBM එකේ CS එක අව්ල් කියලා මං දැක්ක කව්රු හරි කියලා තියෙනවා ඒ ගැන දන්නවද?
application send karanna thibbe July 30 valata kalin mathaka vidiyata.dan puluvanda danna bn.ahala balahan gihillama
CS vala awlk kivve certificate eke part time kiyala enava kiyana ekada??
ehema ekak na,eka varadimakin una ekaklu.uba e ganath ahapan ara missgen gihin.nathnam call ekak dilath puluvan mata numb ek amathaka na bn.nsbm ekata katha karala ahapan site eke athi bn
Software Engineering ekata vada honda CS



ඔයා ගොඩක් අයගෙන් හොයලා බලන්න.. CS එකේ කන්ටෙන්ට් අඩුයි කියලා දෙයක් නම් නෑ...assignment දෙනවා හුගක්...ඉස්සර NIBM එකේ තිබ්බේ MIS degree එක..උබ ඒක දැකලා කියයි ඒකේ මුකුත්ම technical දේවල් නෑනේ කියලා