මට පොඩි idea එකක් ගන්න මේකේ ඉන්නවනම් computer services provide කරන උන් ඉන්නවනම් කියපල්ලකෝ windows installation, anti virus installation & update maintenance , system backup wage services වලට යන charges එහෙම කොහොමද මේ දවස් වල ? :confused: