Neoview
Chama
Redtech
)mun gana nam kath karanna epa warenty replacement naaa
kadunoth hadala denawa hadanna bari nam api danne naalu hariyata paavichchi karanna eeka nisaa lu kadila tiyenne (ehema kiyala maaru karala denawa eekata warenty naa![]()
![]()
)
mata bad experiance dekak unaaa man aaye eken ganne naa

used ඒවා නේද? මාස 3-6 යන්න කලින් කැඩුනද? මොනවාද එහෙම කැඩුණෙ?mun gana nam kath karanna epa warenty replacement naaa
kadunoth hadala denawa hadanna bari nam api danne naalu hariyata paavichchi karanna eeka nisaa lu kadila tiyenne (ehema kiyala maaru karala denawa eekata warenty naa![]()
![]()
)
mata bad experiance dekak unaaa man aaye eken ganne naa
අඩො මන් උගෙන් මුකුත් අරගෙනත් නැ.Chama computers
Redtech Gampaha...computer accessories ගන්න හොඳ ෂොප් එකක් මොකක්ද හොඳ ?
වොරන්ටි රෙප්ලේස්මන්ට් දෙන ඒවා තියෙනවා ද ?
@Heshan Daminda me inne Chama Computers adipathi thumaඅඩො මන් උගෙන් මුකුත් අරගෙනත් නැ.
ඒ උනාට මට බුවාව එච්චර මෙව්වා එකක් නැ.
මොලෙ කියනො, මොකක් හරි කුන්ඩවවාලයක් තියෙ කියලා...
Atta uncle thami kiuweKello tikak inne.. Okun melo deyak danne nha,
Thatta Uncle kenek inwa uta kiyapan![]()
Na machan used eewa newe gaththe monitor power pack ekakuth usb hub ekakuiused ඒවා නේද? මාස 3-6 යන්න කලින් කැඩුනද? මොනවාද එහෙම කැඩුණෙ?
මං ඔතනින් තවම මුකුත් අරගෙන නෑ, හැබැයි එළකිරි එකේ කට්ටිය හොඳයි කියලා තිබුණ හින්දා දැම්මෙ.
Redtech එකෙන් නම් mouse keyboard අරන් courier කරගෙන තියෙනවා, අනිත් shops වල පරණ stock වලත් ගණන් වැඩිකරලා විකුණද්දි මෙයාලා පරණ ගණන් වලටම දුන්නා වංචාවක් නොකර
Anee meee kunuhabba ahanna epa ban eekath warenty claim karanna maasa gaanak katta kanna Una monitor ekak aragenaසුහද කියලා ෂෝප්.එකක් තියෙනවා. එකත් හොඳයි
------ Post added on Mar 2, 2023 at 10:10 PMRedtech Gampaha...
Patta friendly service eka.. customer kenek loss karaganna eka business ekata loss ekak kiyana de therum aragaththa owner kenek inne.
e nisa hama customer kenekma porta watinawa. denna puluwan uparima support eka above and beyond denawa.. atleast mata warranty claims wala one to one replacement unath dila thiyanawa.. wate yawwe na, badu aran giya, check karala baluwa, fault eka dakka, packing pita replacesment ekak dunna gedara aran yanna kiyala...
ohoma ikmanata replacement ekak hamba unamai