Computer shops

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    යුනිටි ප්ලාසා එකේ ගොඩක් දුරට තියෙන්නෙ Refurbished හෝ බාල බඩු, එතන ඇරුනම වෙන මොනවද හොද තැන් PC එකක් හදාගන්න බඩු ගන්න?

    Nanotek ගැන අහල තියෙනව. එතන හොදයිද?

    උඹල දන්න හොද තැන ටිකක් කියන්න..
     
    Last edited: