මට මගේ කොම්‍පුයුටර්‍ර් එක, Keyboard එකේ button එකක් Press කලාම Shut Down කරන් න පුළුවන් විධියට හදගන් න පුළුවන් ද?
පුළුවන් නම් එ කොහොමද? සමහර Keyboard වල නම් Shut Down කියලා button එකක් තියනවා, එත් මගේ Keyboard එකේ එවගේ button එකක් නැහැ. Please Help me...