computer viruse එකක් ෆෝන් එකෙන් තව,,,,

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඩෙස්ක්ටොප් එක කට ෆෝන්(ඇන්ඩ්‍රොයිඩ් හෝ apple) එකක් data cable එකෙන් connect කරාම වෛරස් යන්න පුළුවන් ද මිතුර
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    iPhone ekak ganna :sorry:
    නෑ අද ප්‍රින්ට් out එකක් ගන්න ගිය. ඊට මන් ෆෝන් එකයි data කේබල් එකයි දුන්නම ඌ කීවා වෛරස් යයි ගහන්න බෑ කියලා. පොර ටෝක් දෙන්න කලින් දැනගෙන ඉන්නේ ඕනේ නේ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Windows වල run වෙන ඒත් Android/iOS වල run වෙන්නෙ නැති program file එකක් phone එකේ තිබුණොත් ඒක copy වෙලා infect වෙන්න පුලුවන්නෙ. ඒත් ඕක කිව්වෙ printout ගන්න ගිය තැනකින් නම් ඒක විහිලුවක්, හරියට prostitute කෙනෙක් virgin කොල්ලෙක්ගෙන් එයාට STD බෝවෙයි කියලා බෑ කිව්වා වගේ 😅
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Windows වල run වෙන ඒත් Android/iOS වල run වෙන්නෙ නැති program file එකක් phone එකේ තිබුණොත් ඒක copy වෙලා infect වෙන්න පුලුවන්නෙ. ඒත් ඕක කිව්වෙ printout ගන්න ගිය තැනකින් නම් ඒක විහිලුවක්, හරියට prostitute කෙනෙක් virgin කොල්ලෙක්ගෙන් එයාට STD බෝවෙයි කියලා බෑ කිව්වා වගේ 😅
    ඒකනේ බං.අපරාදේ මට ප්‍රකාශයක් නිකුත් කරන්න තිබුණේ.ආයේ සැරයක් ගිහින් මොනවා හරි කියලා එන්න ඕනේ
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    වෙන්න පුලුවන්
    මොකද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් කම්පියුටරේට් ස්ටෝරේජ් ඩිවයිස් එකක් විදියට කනෙක්ට් කරන්න පුලුවන්, එතකොට USB පෙන් එකක් ගැහුවා වගේ තමයි, පෙන් වලින් වයිරස් ට්‍රානස්මිට් වෙනවා වගේ ෆෝන් එකෙන් පුලුවන්.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වෙන්න පුලුවන්
    මොකද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් කම්පියුටරේට් ස්ටෝරේජ් ඩිවයිස් එකක් විදියට කනෙක්ට් කරන්න පුලුවන්, එතකොට USB පෙන් එකක් ගැහුවා වගේ තමයි, පෙන් වලින් වයිරස් ට්‍රානස්මිට් වෙනවා වගේ ෆෝන් එකෙන් පුලුවන්.
    එල
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    වෙන්න පුලුවන්
    මොකද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් කම්පියුටරේට් ස්ටෝරේජ් ඩිවයිස් එකක් විදියට කනෙක්ට් කරන්න පුලුවන්, එතකොට USB පෙන් එකක් ගැහුවා වගේ තමයි, පෙන් වලින් වයිරස් ට්‍රානස්මිට් වෙනවා වගේ ෆෝන් එකෙන් පුලුවන්.
    This is the reason.. (y)
     
    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    ඒකනේ බං.අපරාදේ මට ප්‍රකාශයක් නිකුත් කරන්න තිබුණේ.ආයේ සැරයක් ගිහින් මොනවා හරි කියලා එන්න ඕනේ
    එක පාරක් ගූ වෙලා ආවනේ. දැන් ගිහින් ගුටි කාල වරෙන්
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    pen walin nam enawa,.thawa infected wela nam file eka pc eken on karama enna chance ekak thinawa,.phone eke thina file ekak unata. . studio wala ehema.photos.eka.nisa email or Whatsapp documents widihata ewanna kiyanne prints ganna , 90% pen wala virus lankawe .
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Windows වල run වෙන ඒත් Android/iOS වල run වෙන්නෙ නැති program file එකක් phone එකේ තිබුණොත් ඒක copy වෙලා infect වෙන්න පුලුවන්නෙ. ඒත් ඕක කිව්වෙ printout ගන්න ගිය තැනකින් නම් ඒක විහිලුවක්, හරියට prostitute කෙනෙක් virgin කොල්ලෙක්ගෙන් එයාට STD බෝවෙයි කියලා බෑ කිව්වා වගේ 😅
    hriyata windows update karala, virus guard ekak wat net nm itin rata watema virus tika okun gawa tiyenawa tamai. 😅
     
    • Haha
    Reactions: xVOLDYx