මචන්ලා අපේ office එකේ ගොඩක් කෙරෙන්නේ graphic side එකේ වැඩ. graphic කරන අයත් ඉන්නව 10 විතර. ඉතින් මෙයාලා හැමෝගෙම computers update කරනවට වඩා workstation එකක් අරන් එකට එයාලට log වෙන්න හදල දීල work කරන්න දුන්නොත් හොද නැද්ද?
මේක මගේ idea එකක් විතරයි කොච්චර සාර්ථකද දන්නේ නැහැ.
workstation එකකට remort descktop ද පාවිච්චි කරන්නේ ලොග් වෙන්න. ඒ වගේම මොකද්ද workstation එකට use කරන os එක සාමාන්‍යයෙන්.
workstation එක multi user same time log වෙන්න කිදෙන්නෙක්ට එක පාර පුලුවන්ද?