Computers දෙකක් Network කිරීම (මුල සිට සරලව).

yohanssc

Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    Computers දෙකක් Network කිරීම (මුල සිට සරලව).

    ඔන්න එහෙනම් කස්ටියට කියලා දෙන්න යන්නේ Computers දෙකක් හරියට Network කරන විදිය තමයි. මෙ විදියට පරිගණක 2ක Network කලාම පහසුවෙන් අපිට අනික් පරිගණකයෙ ඇති Data access කරන්න. වගේ සෙල්ලම් ටිකක් දාන්න පුලුවන්. :O ප්‍රශ්ණ ආවොත් අනිවා අහන්න. :)

    huge.16.80822.JPG


    මෙතන කොටන්න

    ThanX :)
     

    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    network karanakota INTERNET connect karala thiyenna oneda bn. INTERNET connect karanne nethuwa anith maching eke ewa apita balanna ba da
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන් server එකක් නැතුව එක folder එකක් 3 දෙනෙක් එක්ක share කරන්නේ කොහොමද ? අනිත් අයට ඒක බලන්න බැරිවෙන්න ඕන :confused::confused: