යාළුවනේ අර ලස්සනට ඕලු, නෙළුම් වගා කරන්න ගෙවල්වල ඉස්සරහ, ව්‍යාපාරික ස්ථාන වල තියන ලොකු කොන්ක්‍රීට් පෝච්චි (පෝච්චි කිව්වට එකේ හැඩය තාච්චියේ හැඩය ) හදන්නේ කොහොමද ? දන්නා කෙනෙක් පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ? කඩෙන් ගන්නවා නම් අච්චු කොහෙන්ද ගන්න පුළුවන් ? (ගාල්ල /මාතර /කොළඹ )
දන්නේ නැත්නම් bump එකක්වත් දාල සහයෝගයක් දෙන්න. rep+ දෙමි.
දන්නේ නැත්නම් bump එකක්වත් දාල සහයෝගයක් දෙන්න. rep+ දෙමි.
Last edited:

