මගෙ කාමරේට උඩින් open area concreate slab එකක් තියෙන්නෙ , නිතරම අව්වට වැස්සට නිරාවරනය වෙන්වා ඒ open area concreate slab කෑල්ල,
ඉතින් යට තියෙන තට්ටුවෙ කාමරෙත් රස්නෙයි .
අඩු වියදමින් ලන්කාවෙ ප්‍රොඩකට් වලින්. රස්නෙ නැතිකරගන්න. (පුලුවන්නම් පොඩ්ඩක් waterproof කරගන්න වගේ කරගන්න පුලුවන් විදි තියෙද් මට තනියම.) දැනුම නැත.
බදාම කපන්නේ නැතුව මට තනියම කරගන්න පුලුවන් මොකුත් තියෙද.