Condenser mic එකක් PC එකකට connect කරන්න

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Condenser mic එකක් PC එකකට connect කරන්න මෙන්න මේ item එක හරියනවද බන්? Direct connect කරන්න පුලුවන් XLR to 3.5mm adapter එකක් ගහලා, ඒ උනාට සද්දේ අඩුයි, ඒ වගේම සද්දයක් එනවා, cable එක හෙල උනත් සද්දයක් එනවා.

    මේක නම් USB

    1622972222112.png

    Daraz link
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Condenser mic එකක් PC එකකට connect කරන්න මෙන්න මේ item එක හරියනවද බන්? Direct connect කරන්න පුලුවන් XLR to 3.5mm adapter එකක් ගහලා, ඒ උනාට සද්දේ අඩුයි, ඒ වගේම සද්දයක් එනවා, cable එක හෙල උනත් සද්දයක් එනවා.

    මේක නම් USB

    View attachment 129297

    Daraz link
    Yako meyke English baluwama ganna hithenawada?

    BUIIT-IN BIUETOOTH

    QUICK CONNTECT

    🤪😜
     
    • Haha
    Reactions: SMG70

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    Condenser mic එකක් PC එකකට connect කරන්න මෙන්න මේ item එක හරියනවද බන්? Direct connect කරන්න පුලුවන් XLR to 3.5mm adapter එකක් ගහලා, ඒ උනාට සද්දේ අඩුයි, ඒ වගේම සද්දයක් එනවා, cable එක හෙල උනත් සද්දයක් එනවා.

    මේක නම් USB

    View attachment 129297

    Daraz link
    Hariyata balala ganin. Oya baala magul gahala PC ekatath kelawei.
     
    • Like
    Reactions: SMG70

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Balanced inputs තියනවනම් balanced cable එකක් ගන්න. Condenser mic එකක් නිසා වටේ පිටේ පොඩි සද්දයක් උනත් ඇහෙනවා.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    Condenser මයික් එකක් PC එකට ඩිරෙක්ට් කනෙක්ට් කරන්න බෑ මචං... Condenser මයික් එකක් ඔන් කරන්න 12 to 48 වෝල්ටේජ් එකක් (Phantom Power) දෙන්න ඕනි.. හොදම දේ Phantom Power තියෙන Audio interface (sound card)එකක් ගන්න එක... උබේ requirement කියපන්, ඒකේ හැටියට උදව් කරන්නම්....
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    condenser mic එකක් නම් pahntom power 48V දෙන්න වෙනවා අනීවාර්යයෙන්ම වැඩ කරන්න නැත්නම් gain එක අඩුයි. වැඩකට ගන්නම බැහැ. මේ මික්සර් එකෙනුත් පුළුවන් හැබයි කල් පැවැත්ම ගැනනම් සුවර් නැහැ audio quality එකත් කොහොමද කියන්න බැහැ. M Studio හරි behringer වගේ බ්‍රෑන්ඩඩ් එකකට යන්න සල්ලි පශ්නයක් නැත්නම්. නැත්නම් ඕකත් අවුලක් නැහැ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    condenser mic එකක් නම් pahntom power 48V දෙන්න වෙනවා අනීවාර්යයෙන්ම වැඩ කරන්න නැත්නම් gain එක අඩුයි. වැඩකට ගන්නම බැහැ. මේ මික්සර් එකෙනුත් පුළුවන් හැබයි කල් පැවැත්ම ගැනනම් සුවර් නැහැ audio quality එකත් කොහොමද කියන්න බැහැ. M Studio හරි behringer වගේ බ්‍රෑන්ඩඩ් එකකට යන්න සල්ලි පශ්නයක් නැත්නම්. නැත්නම් ඕකත් අවුලක් නැහැ.
    Pc ekata Desktop mic ekak gahuwa.. Samahara welawata kan beeri wena hooo gala sound ekak enawa. Ara class wala mic balance nathi unama ena sadde. Kohomada hadanne
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    Pc ekata Desktop mic ekak gahuwa.. Samahara welawata kan beeri wena hooo gala sound ekak enawa. Ara class wala mic balance nathi unama ena sadde. Kohomada hadanne
    USB මයික් එකක්ද මචං? උබ කියන්නේ feedback sound එක ගැන නේද??? ස්පීකර් දෙක මයික් එකට දුරින් තියන්න මචං... මයික් එකේ සද්දෙ ස්පීකර් වලින් ඇහිලා, ඒ සද්දෙ මයික් එකෙන්ම ආයේ pick කරගන්නකොට තමයි feedback noise එක හැදෙන්නේ...

    මොනවා හරි record කරනකොට ස්පීකර් දෙක off කරලා රෙකෝඩ් කරපං මචං...

    වින්ඩෝස් වල playback device එකේ මයික් ඒක පහළ විදිහට disable කරන්න නැත්නම්..

    Right-click the speaker icon in the notification area
    ⬇️
    Select Playback devices
    ⬇️
    Right-click the output device
    ⬇️
    Select Properties
    ⬇️
    Click the Levels tab
    ⬇️
    Find the Microphone device
    ⬇️
    Click the speaker icon next to the microphone to mute it
    ⬇️
    Click [OK] in the two dialog boxes
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    Condenser මයික් එකක් PC එකට ඩිරෙක්ට් කනෙක්ට් කරන්න බෑ මචං... Condenser මයික් එකක් ඔන් කරන්න 12 to 48 වෝල්ටේජ් එකක් (Phantom Power) දෙන්න ඕනි.. හොදම දේ Phantom Power තියෙන Audio interface (sound card)එකක් ගන්න එක... උබේ requirement කියපන්, ඒකේ හැටියට උදව් කරන්නම්....
    කවර්ස් කරන එකෙක්ට හොඳ කන්ඩෙන්සර් මයික් එකක් කියහන්, අනික ෆෝන් එකේ මයික් එකට රෙකෝඩ් කරන සවුන්ඩ් එකෙයි කන්ඩෙන්සර් මයික් එකකින් රෙකෝඩ් කරන සවුන්ඩ් එකෙයි ලොකු වෙනසක් තේරෙනවද?
     
    • Like
    Reactions: Alexb

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    කවර්ස් කරන එකෙක්ට හොඳ කන්ඩෙන්සර් මයික් එකක් කියහන්, අනික ෆෝන් එකේ මයික් එකට රෙකෝඩ් කරන සවුන්ඩ් එකෙයි කන්ඩෙන්සර් මයික් එකකින් රෙකෝඩ් කරන සවුන්ඩ් එකෙයි ලොකු වෙනසක් තේරෙනවද?
    ගොඩක් ලොකු වෙනසක් තියෙනවා මචං.. කවර්ස් කරන්න music හදාගන්න කොහොමද මචං?? Instrument & voice දෙකම රෙකෝඩ් කරගන්න audio interface එකක් එක්කම condenser මයික් එකකට යන්න පුලුවන්නම් මරු... නැත්නම් direct USB කනෙක්ට් කරන්න පුළුවන් condenser මයික් තියෙනවා...

    Budget එකක් කියපන් මයික් එකක් select කරලා දෙන්නම්...
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මයික් එකක්, සංගීත භාණ්ඩයක් pc එකට කන්නෙක්ට් කරන වැඩේ ඇත්තටම මෙහෙමයි වෙන්නේ...

    මයික් එකකින්, ගිටාර් එකකින් generate වෙන්නේ analog sound එකක්... උබල අපි දන්නවනේ pc එකේ වැඩ කරන්නේ 010110 මේ වගේ ඩිජිටල් ෆෝමැට් එකක්... ඉතින් අපිට මයික් එකක් pc එකේ mic in එකට කනෙක්ට් කරලා රෙකෝඩ් කරගන්නත් පුළුවන්... ඒක වෙන්නේ pc එකේ audio interface එකෙන්.. ඒත් quality එක ගැන හිතුවොත් usb audio interface එකක් හරහා ඇනලොග් සවුන්ඩ් එක ඩිජිටල් සවුන්ඩ් එකට කන්වර්ට් කරගෙනම රෙකෝඩ් කළොත් quality එක ගොඩක්ම වැඩි. එකට බලපාන ගොඩාක් technical දේවල් තියෙනවා... ඒව ගැන මම පස්සේ thread එකකම කියන්නම්...

    තව දෙයක්, කන්ඩෙන්සර් මයික් එකක් use කරළ රෙකෝඩ් කරන එක ටිකක් පරිස්සමින් කරන්න ඕනි වැඩක්. මොකද කන්ඩෙන්සර් මයික් එක ගොඩක් sensitive. ඒ කියන්නේ පොඩි සද්දයක් උනත් හොඳටම රෙකෝඩ් වෙනවා. අපි රෙකෝඩ් කරන දේට වඩා ලොකු noise එකක් recording එකට ඇඩ් වෙනවා. සාමාන්‍යයෙන් කන්ඩෙන්සර් මයික් එකක් use කරන්නේ controlled environment එකක.
    ------ Post added on Jul 13, 2021 at 6:01 PM
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda