Condenser mic එකක් PC එකකට connect කරන්න

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    ගොඩක් ලොකු වෙනසක් තියෙනවා මචං.. කවර්ස් කරන්න music හදාගන්න කොහොමද මචං?? Instrument & voice දෙකම රෙකෝඩ් කරගන්න audio interface එකක් එක්කම condenser මයික් එකකට යන්න පුලුවන්නම් මරු... නැත්නම් direct USB කනෙක්ට් කරන්න පුළුවන් condenser මයික් තියෙනවා...

    Budget එකක් කියපන් මයික් එකක් select කරලා දෙන්නම්...
    ඉන්ස්ටෘමන්ට් තමා බැරි. වොයිස් එක විතරනෙ තියෙන්නෙ. 😖😖😖
     
    • Haha
    Reactions: Gamer1

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    USB මයික් එකක්ද මචං? උබ කියන්නේ feedback sound එක ගැන නේද??? ස්පීකර් දෙක මයික් එකට දුරින් තියන්න මචං... මයික් එකේ සද්දෙ ස්පීකර් වලින් ඇහිලා, ඒ සද්දෙ මයික් එකෙන්ම ආයේ pick කරගන්නකොට තමයි feedback noise එක හැදෙන්නේ...

    මොනවා හරි record කරනකොට ස්පීකර් දෙක off කරලා රෙකෝඩ් කරපං මචං...

    වින්ඩෝස් වල playback device එකේ මයික් ඒක පහළ විදිහට disable කරන්න නැත්නම්..

    Right-click the speaker icon in the notification area
    ⬇️
    Select Playback devices
    ⬇️
    Right-click the output device
    ⬇️
    Select Properties
    ⬇️
    Click the Levels tab
    ⬇️
    Find the Microphone device
    ⬇️
    Click the speaker icon next to the microphone to mute it
    ⬇️
    Click [OK] in the two dialog boxes

    Laptop eke zoom meeting ban
    Kana harena kriiin gala sadde enne.. Lap eke sounds off karan inna ba ne zoom nisa..

    A4tec desktop Mic USB newe

    https://www.a4tech.com/product.aspx?id=111
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ක්
    කාමරේ සවුන්ඩ් පෲෆ් කරන්නෙ කොහොමද බන්?
    අම්මෝ එකනම් පුතේ සල්ලි නාස්ති වෙන වැඩක්... ෆුල් ටයිම් music කරන්නේ නැත්නම් අපරාදේ මචං.. කරනවානම් කරන එක එක ක්‍රම තියෙනවා,
    Soundproofing & acoustic treatments කියන්නේ දෙකක්... අපේ ගොඩක් අය පටලාගන්න දෙයක් තමයි ඕක.

    Soundproofing කියන්නේ එළියේ සද්දෙ ඇතුලට, ඇතුලේ සද්දෙ එළියට යන්නේ නැති වෙන්න කරන දේවල්.

    acoustic treatments කියන්නේ රූම් එක ඇතුලේ උඹේ ස්පීකර් වලින්, උඹේ වොයිස් එක ට්‍රැවල් කරන එක optimise කරන එක. ඒකටනම් ගනකම කාපට් එකක්, ගනකම curtain වගේ use කරලා පොඩ්ඩ පොඩ්ඩ optimise කරගන්න පුළුවන්...

    උඹේ වොයිස් වැඩේට මම ලේසි ක්‍රමයක් කියන්නම්,

    https://blog.elearningbrothers.com/blog/how-to-make-your-own-sound-booth-for-better-voice-overs

    ඕක බලපන්කෝ

    Laptop eke zoom meeting ban
    Kana harena kriiin gala sadde enne.. Lap eke sounds off karan inna ba ne zoom nisa..

    A4tec desktop Mic USB newe

    https://www.a4tech.com/product.aspx?id=111
    නෑ මචං, lap එකේ speaker වලින් උඹේ මයික් එකෙන් පික් කරන උබෙම සද්දෙ disable කරන්නයි ඕනි
    ------ Post added on Jul 13, 2021 at 6:53 PM
     
    Attachments

    • top_panel2-575x587.jpg
      top_panel2-575x587.jpg
      48.2 KB · Views: 74
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    ම්
    අම්මෝ එකනම් පුතේ සල්ලි නාස්ති වෙන වැඩක්... ෆුල් ටයිම් music කරන්නේ නැත්නම් අපරාදේ මචං.. කරනවානම් කරන එක එක ක්‍රම තියෙනවා,
    Soundproofing & acoustic treatments කියන්නේ දෙකක්... අපේ ගොඩක් අය පටලාගන්න දෙයක් තමයි ඕක.

    Soundproofing කියන්නේ එළියේ සද්දෙ ඇතුලට, ඇතුලේ සද්දෙ එළියට යන්නේ නැති වෙන්න කරන දේවල්.

    acoustic treatments කියන්නේ රූම් එක ඇතුලේ උඹේ ස්පීකර් වලින්, උඹේ වොයිස් එක ට්‍රැවල් කරන එක optimise කරන එක. ඒකටනම් ගනකම කාපට් එකක්, ගනකම curtain වගේ use කරලා පොඩ්ඩ පොඩ්ඩ optimise කරගන්න පුළුවන්...

    උඹේ වොයිස් වැඩේට මම ලේසි ක්‍රමයක් කියන්නම්,

    https://blog.elearningbrothers.com/blog/how-to-make-your-own-sound-booth-for-better-voice-overs

    ඕක බලපන්කෝ

    නෑ මචං, lap එකේ speaker වලින් උඹේ මයික් එකෙන් පික් කරන උබෙම සද්දෙ disable කරන්නයි ඕනි
    ------ Post added on Jul 13, 2021 at 6:53 PM
    මේ පෙට්ටිය උඹේද?
     
    • Like
    Reactions: Gamer1