Condom price

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Condom ekakk keeyak weidaa

    Kohenda gannnnee



    උබට ලංකාවෙන් Condom හොයාගන්න් අමරුනම් import කරන්න වෙනවා
    ඉස්සෙල්ල ebay ,web,බලල කෝටේශන් දාපන්...ටොන් කියක් ඕනද..කන්ටේනර් කියක පටවන්න ඕනෙද කියල බලහන්
    ඉන්පස්සෙ බැන්ක් එකෙට ගිහින් LC ඔපෙන් කරහන්
    Clearing කොම්පැනියක් කතා කරගනින්
    කොන්ඩම් කන්ටේනර් ටික ගොඩ බාන්න මිදුලෙ ඉඩ දැන්ම හදාගනින්,,වැස්ස ආවොත් අවුල්...කන්ටේනර් නොතෙමෙන්න තියහන්,,පින්නට අහූනොත් උබට කල්යනකොට පාවිච්චියට අමාරුවේවි..උබට ඒක අගුනයි
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අයිඩෙන්ටිටි කාර්ඩ් එකේ කොපියකුයි ග්‍රාම සේවා සහතිකයකුයි අරන් පාමසියට පලයන්. ගිහිල්ල ඉන්න කෙල්ලට ඔය දෙක දීල ඉල්ල්ලපන්. ඩොකියුමන්ට් හරි නම් ඒ වෙලාවෙම දෙයි.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    Condom ekakk keeyak weidaa

    Kohenda gannnnee

    මල් ශාලාවකට පලයන්..ගිහින් ඉල්ලහන් එතකොට දෙයි කපලා අයින් කරපු ජුන්ඩෙක්ගේ හම් කොන්ඩම් එකක්.. :rofl::rofl::rofl::rofl: