Condom

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    machan danne nethi nisa ahuwe.Joke ekakata ganna epa.
    kohoma unath thanks...
    oops :(
    යකෝ කඩේකින් කොන්ඩම් ගන්න දන්නේ නැති එකෙක්ද උඹ.
    එහෙමනම් උඹට මොන හු^න්නද බං. පාඩුවේ හිටු
    යකෝ කොන්ඩම් ඉල්ලද්දි සබන් කියලා ඉල්ලන්නද. කොන්ඩම් එකක් දීපන් කියපන්
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ෆාමසියෙන් ඉල්ලන්නේ නැතිව ගෙදර අප්පච්චිට කියලා අහන්න ද..
    " තාත්තේ තාත්තේ.. මට චොකලට් එකක් ගෙන ගමන් කොන්ඩම් එකකුත් ගෙන්න " කියලා..
    උඹ ලැජ්ජා වෙන්න එපා මචන්..
    අපි වුනත් ඒවා විකුණන කොට ඒ ඉල්ලන අය ගැන වැඩිය හිතන්න යන්නේ නෑ..
    පොඩි එවුන් වුනත් ඇවිත් අහනවා...
    මම හිතන්නේ අර පොඩි එකාගේ අයියා කාරයාට ඕන වේලා වෙන්න ඇති..
    ඉතින් පොඩි එකාට පෙන්නේ නැති වෙන්න. පැක් කරලා දෙනවා..
    උඹ කෙල්ලෝ ඉන්නේ නැති ෆාමසියකට ගිහිල්ලා ගන්න..
    උඹ හැම පාරම ගන්න හිතාගෙන ඉන්නවා නම්. එකම තැනකින් ගන්න එතකොට ඕය කියන ලැජ්ජාව නැති වෙයි..
    :lol: