කොන්ඩම් ගන්නෙ කොහොමද ?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,361
    1,029
    113
    කොන්ඩම් ගන්න අය මොන උපදෙස්ද බං. ගියා තමන්ට හරියන එක ගත්තා. මූ ගිහිං කෙල්ලට මොනවා කරයිද දන්නෙ නැහැ.

    @Vehicle_Help කෙල්ලගෙන් අහපං ඒකි උපදෙස් දෙයි. දැනටම හොදට ඇරගෙන ඇත්තෙ. බර්ත් කන්ට්‍රෝල්/ පොස්ටිනොර් එහෙම ඒකි ගන්නවා ඇති. ඒකිට කියහන් කොන්ඩම් අරං දෙන්න කියලා. බලාගෙන ඕවට ගහන්නෙ අන්තිමේට බදින්න වෙයි. මං දන්න එකෙක් ඔහොම ගහලා අන්තිමේට ප්‍රෙග්නට් වෙලා බැන්දා. ඒකිගෙ බොසුත් ගහල. කෙල්ලගෙ ගෙදර ගියාට පස්සෙ තමා දන්නෙ ඌ බැඳලා තියෙන්නෙ ගමේ ගොනා කියල. :lol: පව් කොල්ල. හැබැයි ගෑනි උට පට්ට ලවු. දැන් හොඳට ඉන්නවා.
    එකාත ඇත්ත තමා නේ ඕක ගිහින් ගන්නනෙ තියෙන්නෙ🥲

    බොස්ලා එක්ක ඉදපු කෙල්ලොනම් තෙරුමක් නැ බන් සල්ලි පස්සෙමනෙ යන්නෙ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,525
    1
    53,184
    113
    ප*යාගල
    sorry.com
    මන් මාලබේ වරුන පාමසි එකෙන් කොන්ඩම් ගන්න ගියා ගෑනියෙක් හිටියේ.
    මන් කිව්ව 01 durex condom packet please කියලා. මේ හුත්ති පිටිප්ස්සෙ ඉදපු මිනිහගෙන් හයියෙන් කෑගහල ඇහුව durex කොන්ඩම් තියෙනව ද කියල. මන් කැරියා වගෙ හිටියා.
    ඊටපස්සෙ ඒ පොන්න පකා කියනව durex නෑ moods තියෙන්නෙ කියල. mn Okay කියල අරන් ආව.Moods set නෑ.
     
    • Haha
    Reactions: Bam

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,433
    2,469
    113
    පේමන්ට් එකේ තියං විකුණන්නේ අම්මප පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    කාර්ගිල්ස් ,කීල්ස් වල තියෙනවද ?
    කර්ගිල්ල්ස් වල එහෙම මොන සෙක්ශන් එකෙද කොන්ඩම්ස් තින්නෙ ?

    හොද ජාතියකුත් කියන්න ?

    තව අපි කොහොමද සයිස් එක ගෙන දන්නෙ මොකද ප්ලවෙනි වතාව බයි කරන...
    and anal walata u dont need no condoms ryt?
    ඔව් යකෝ එලියට පේන්නම තියෙනවා. 🤌
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,799
    113
    43
    Wakanda
    කාර්ගිල්ස් ,කීල්ස් වල තියෙනවද ?
    ඔව් ගද්දි ලැජ්ජ නැතිව පිටෝන් කරල ගනින් නැත්තන් ගෙදර ගෙනාවම ලොකු වැඩි උනොත් බැලුම් පූගන්න වෙන්නෙ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,876
    21,545
    113
    Panadura
    යන්නේ කැම්පස්
    කොන්ඩම් එකක් ගන්න දන්නේ නැති කැරියෝ
    උබ වගේ උන් තමා ඔය ගොඩක්ම ගිරව් වගේ පාඩම් කරලා උපාධි අරන්
    රාජ්‍ය ආයතන වලට ඇවිත් රටට හමන්නලා තියෙන්නේ
     
    • Like
    Reactions: Hasantha125

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,576
    113
    පැටිටො ෆෝන් එකේ පොටෝ එකක් දාගෙන ගිහිල්ලා පෙන්නලා ගන්න.

    උබ නැත්තම් නම කියන්න ගිහිල්ලා හැමින ගන්නවා.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,047
    113
    Condom aapuma dawas wala ekiyak kiyanawa lu "mahatthaya redde konak poddak ahuwela wage neda, poddak balanna" kiyala.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,808
    1
    16,932
    113
    ලින්ක් පස්පංගුව තියෙන රාක්කේ උඩම තියෙන්නෙ.. :yes:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,123
    13,428
    113
    ඔව් ගද්දි ලැජ්ජ නැතිව පිටෝන් කරල ගනින් නැත්තන් ගෙදර ගෙනාවම ලොකු වැඩි උනොත් බැලුම් පූගන්න වෙන්නෙ.
    අලකිරිබෝලෙ වගේ රිවීව් එකක් දියං. උබ විතරයි මෙතනින් කොන්ඩම් අරන් තියන එකා. අනිත් උන්දැකල වත් නෑ
     
    • Love
    Reactions: Besamaayam

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,054
    1
    9,922
    113
    Gampaha
    brand name eken illanna.
    stamina
    durex
    moods
    preethi
    sathuta

    oke durex, moods illaddi nam eke variants godak ena nisa kokada kiyala ahai. dotted ganna epa. kello kamathi na.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,938
    169,459
    113
    එකමත් එක රටක
    කීල්ස් එකේ හාල් ගෝනි යට හංගලා තියෙනේ . ..
    ශේප් එකේ හොයාගනින් කාටවත් පෙන්නේ නැති වෙන්න
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,037
    1,451
    113
    මම නම් ගන්නෙ ෆාමසි එකෙන්,
    එක ඉන්නව මට වඩා ටිකක් බාල කෙල්ලෙක්, සින්හලෙන්ම කිය්නව කොන්ඩම් පැකත් තුනක් දෙන්ඩ කියල. සමහර වෙලාවට මේකි අහනව මොන ෆ්ලේවර් එකද කියල, මම කිය්නව ඉතින් ඔයා කැමති එකක් දෙන්ඩ කියල
    කිල්ස් එකෙත් රාක්ක වල තියනව, කැශියර් කෙල්ල ලඟට ගියාම, එකි පිස්සු නටනව
     
    • Haha
    Reactions: windows_ubuntu