Confirmed SLT මිලදී ගෑනීමට ADANI telecom හා AIRTEL අතර තරගයක්

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    අදානිට තෙල් ටික දිලා, airtel එකට telecom දිලා.. එකමුතුකමක් නැති වහල් සිංහලයනගේ වෘෂණ කෝෂ චීනේට දිලා, දියවන්නාව නවසිලන්ත හරක් පට්ටියකට දුන්නා නම් ඉවරයි..
    73578906.jpg

    Parliament eka denna one muta....
     
    • Haha
    Reactions: Thari87

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හරිනම් කරන්න ඕන වෙන රටක කම්පැණි එකක් එක්ක අපේ රටේ කම්පැණි එකක් පෙයාර් කරල උංගෙ ටෙක්නොලොජි අනං මනං අපි අරගෙන අපේ බිස්නස් උඩට ගන්න එක. ඉන්දියාව කොරියාව චීනෙ ඔක්කොම කරේ ඒක.

    හැබැයි අපේ උඩ ඉන්නෙ බිස්නස් කාරයෝ නෙවේ දේසපාලන බලෙන් උඩ ආපු මාෆියා කාරයෝ හින්ද උං ඕව කරන්නෑ. හූරගෙනකන්න මොනාහරි එකක්නම් කරයි.
    සිරාවට බන්. ඔය honda ,sony වගේ ඒව අරගෙන ඒවගෙන් පට්ට ලාභ ලබනවා. ඔය විදියට කරොත් දේශපාලුවන්ට කොමිස් කුට්ටිය නැහැනේ.
     
    • Like
    Reactions: Sen-lu

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මූ ගත්තොත් නං අර හිඟන ගතිය යයි ලංකාවේ සිම් කොම්පැනි වල 😁