Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Confuce wela inne ban :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

enter please ______________________________________________________________________________________________________________________

මහලොකු කේස් එකක් නෙමේ යාලු. මට රියැක්ට් කරන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ.

මම මචං යන ජිම් එකට උදේට එන්නේ හොද හොද ජොබ් කරන කාර් බාර් තියෙන කපල් සහ කොල්ලො, කොල්ලො කිව්වට 32+ උන්.

මමයි තව කොල්ලො පස් හය දෙනෙක් තමයි බයික් වලින් බහින්නේ.

උතන කියල තියෙන උන් හැමෝම මාත් එක්ක ලොකු සම්බන්දයක් නෑ නමුත් කතා කරනව. ගුඩ්මෝනින් කියනව. හෙන සල්ලි තියෙන උන් පවා එකෙක් එනව v8 prado එකකින් අර ඇමතිලට හම්බෙන

හැබැයි ඔතනින් හතර පස් දෙනෙක් මාත් එක්ක පට්ට ෆිට්. දෙන්නෙක් ඩොකාල, එකෙක් බෑන්ක් මැනේජර් කෙනෙක්, අනිත් එකා ලෝයර්, තව දෙන්නෙක් ඉන්නව එකෙක්ට හාඩ්වෙයාර් එකක් තියෙනව අනිත් එකාට රෙස්ටුරන්ට් එකක් තියෙනව ෆුඩ්ඩිලිවරි සර්ව්ස් එකක් එක්ක.

උන් හැමෝටම මම තමයි ගොඩක් වැරදි අඩු පාඩු හද හද සෙල්ලම් කරන හැටි කියල දුන්නේ. මමත් උන්ට හෙනට කෙයාරින් උනා මම දන්නෙම නැතුව. මොකද මගේ ජීවිතේට ඔය තරම් සල්ලි කාර උන් ආශ්‍රය කරල නෑ. දන්නැද්ද බන් මනුස්ස ගතියනේ. නිකන්ම ගොට්ට ඇල්ලුනා.

මීට මාස 3කට විතර කලින් සෙට් උනා කොමර්ෂල් බෑන්ක් එකේ වැඩ කරන මල්ලිල දෙන්නෙකුයි, ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් එකේ අයිය කෙනෙකුයි. උන් අර අයත් එක්ක වැඩිය කතා බහක් නෑ ගුඩ්මෝනින් කිහල හිනා උනා යනකොට කියල ගියා වගේ හිටියේ.

මේ ලඟදි බන් ඒකිව්වේ දෙසැම්බර් අගදි ජිම් ඔව්නර් සහ තව උදේ එන කීප දෙනෙක් කතා කරල සෙට් එක ට්‍රිපක් යන්න සෙට් කරන් හිටිය ඒ ඒ අයගේ වාහන වලින්. ඔතන අර රෙස්ටුරන්ට් එක තියෙන අයිය හෙන හොදයි මාත් එක්ක ෆිට්. පොර මට ඕක කියල යමු කිව්ව. මමත් පැනල හා කිව්ව. හැබැයි යන්න දවස් කීපයක් තියෙද්දි පොර කිව්ව මිනිහ පොරගෙ කාර් එකේ යන්නෑ උදේට සෙල්ලම් කරන තව කපල් එකක කාර් එකේ කියල යන්නේ ජිම් ඔව්නර් එක්ක. මම ඉතින් ඒ වාහනේ අයිති ඩයල් එකෙන් ඇහුව මමත් සෙට් වෙන්නද කියල. පොර කිව්ව මල්ලි මැද ගොඩක් දුර යන්න අමාරුයි ෆ්ලෝ හම්ප් එකත් තියෙනවනේ. ඔයා පොඩ්ඩක් $%#$% ගෙන් අහනවද කියල කිව්ව. #$#%$# කිව්වේ අර හාඩ්වෙයා එක කරන ඩයල් එක. පොරත් මාත් එක්ක හෙන ෆිට් හැබැයි. ඉතින් අවුලක් නෑ කියල මම ඊට පහුවෙනිද උගෙන් ඇහුව. පොරට වෙසල් එකක් තියෙනව සුදු පාට. පොර කිව්ව පොරයි එයාගෙ වයිෆ්, එයාගෙ බබාල දෙන්නයි. උදේට කාඩියෝ කරන්න එන අක්ක කෙනෙකුයි යන්න සෙට් වෙලා කිව්ව තියෙන්නේ ඒ අක්ක පොරගේ වයිෆ්ගෙ ජිම් යාලුවෙක්.  ඉතින් ඒකත් ඉවරයි.

මම ඉතින් ගානක් ගත්තෙ නෑ. තව ඉන්නවනේ.  ඩොකාල දෙන්නගෙන් එක්කෙනෙක්ටනම් යන්න වෙන්නෑ කිව්ව. අනිත් කෙනා කොහොමත් හෙන ෆිට් මාත් එක්ක. අනික පොරට තියෙන්නේ bmw කාර් එකක්.  උගෙන් ඇහුවම කිව්ව යමු මල්ලි කියල. දැන් ඉතින් අවුලක් නෑනේ. ඔන්න යන්න දවස් දෙකකට කලින් පොර කියනව මට මල්ලි වැඩක් සෙට් උනා යන්න වෙන එකක් නෑ කියල.

ලෝයර් කාරයත් සතියකින් විතර ආවෙ නෑ ඒනිසා පොරගෙන් අහන්න උනෙත් නෑ. hnb එකේ මැනේජර් ඩයල් එකත් උගේ ගෑනියි තව උදේට කාඩියෝ කරන 3දෙනෙකුයි සෙට් වෙලා.

තව වාහන තියෙන උන් කීපදෙනෙක් හිටිය. බට් උන් වෙයිට් පැත්තට එන්නෑ කාඩියෝ පැත්තේ විතරයි ඉන්නෙ. සම්බන්දයක් ඇදුනුම් කමක් නෑ. ඒ නිසා නිකන් අහන්න මොකක්ද වගේ නිසා ඇහුවෙ නෑ.

කොහොම හරි මේ සීන් එක නිසා මට යන්න බැරි උනා. ජනවාරි 2 විතර වෙනකොට මට වයිරස් උනකුත් හැදිල සතියට විතර පස්සේ ජිම් එකට ගියේ. අඩෝ වැඩේ කියන්නේ බන්. මම ෆේස්බුක් පේජ් එකෙන් දැක්ක උන් ගියපු ට්‍රිපේ ෆොටෝ දාල තියෙනව. එකින් එක බලද්දි නෝට් උනේ අර කොමර්ෂල් බෑන්ක්ස එකේ කොල්ලො දෙන්නයි ඉන්ෂුවරන්ස් එකේ අයියයි අර යන්නෑ කියපු ඩොකා එක්ක කන්න නවත්වපු තැනක ටේබල් එකේ ඉදන් සෙල්ෆි දාල තිබ්බ. ඒකට ලයික් කරපු උන් බලද්දි හාට් රියැක්ෂන් එක දාපු උන් බලද්දි අර බැන්කුවේ උන්ගෙන් එකෙක් අහු උනා උගේ ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවම සෙලිෆි පොටෝ ගොඩක් තිබ්බ මුන් දෙන්නයි අර ඉන්ෂුවරන්ස් එකේ අයියියි අර ඩොකාගේ bmw එකේ ගිහින් තියෙන්නේ.

ඒ වෙලාවේ මට ටිකක් අවුල් වගේ. ජිම් එකට ගියාම උන් එක්ක වෙනද වගේ ශේප් එකේ හිටිය ඒත් වෙනද වගේ එනර්ජි එකක් නෑ වැඩිය කතා බහ කරන්න. හිතලම නෙමේ ඇගෙන් එන්නෑ. මුන් මාව හැලුව නේද වගේ ලයින් එකක් හිතට ආවෙ.

මට හිතා ගන්න බැරි ඇයි පොර මාව හැලුවෙ කියල මොකද මම තමයි ඌට වැඩියෙන්ම උදව් කරේ හෙන බොක්කෙන් හිටියේ. අර බැංකුවේ උන් ලගදි ආව අනික උන් වැඩිය ෆිට් නෑ ඩොකත් එක්ක  ගුඩ්මෝනින් අරව මේව විතරයි.

මට සැකයි මගේ පෙනුම නිසාද කියල. මම ජිම් ගියාට මගේ ඇග ටිකක් කටුයි ඒ වගේම අර බැංකුවේ උන් වගේ පොෂ් පෙනුමක් නෑ. ටිකක් irc ලුක් එකක් තියෙන්නේ එහෙම නොවුනත් ඇත්ත ජීවිතේ. මේකත් දන්නෑ සීන් එක.

මේක හෙන පොඩි සීන් එකක් උනාට මට හිතුන අපරාදෙ නේද අරන් වෙනුවෙන් ඉන්වෙස්ට් කරපු ටයිම් එකයි එනර්ජි එකයි කියල. මොකද අරුන්ට කියල දීල ස්පොට් කරද්දි මට සෑහෙන්න වෙලාවක් යනව සෙල්ලම් කරන්න, මට හරියට සෙල්ලම් කරගන්න වෙන්නෙත් නෑ. ගොඩක් වෙලාට ෆිට් එකට මම සෙල්ලම් කරන එක පස්සට දාල මැෂින්, බෙන්ච් මම දෙනව. එහෙම කරපු මාව හලල. අරුන් 3න් දෙනාව දාන් ගිහින්.

පොඩි එකා වගේ තරහ වෙන්න බැරි නිසා උන් එක්ක මම පහු වෙනිද නෝමල් කතා බහ කරල හිටිය. ඒත් වෙනද වගේ කිසි ගෝ එකක් නෑ උන් වෙනුවෙන් මිනිත්තුවක්වත් වේස්ට් කරන්න. එක සැරේටම වෙනස් වෙන්නත් මොකක්ද වගේ. මොකද එහෙම උනාම සෙල්ලම් කරන්නත් එපා වෙනවනේ වටේ තියෙන වයිබ් එක අවුල් උනාම.

අනේ මන්ද බන් මම උබනම් උබ කොහොමද මේ වගේ සිටුවේෂන් එකක් හැන්ඩ්ල් කරන්නේ? ඩීසන්ට් විදියට. පොඩි උන් වගේ ඕවර්රියැක්ට් කරන්නේ නැතුව?

මට මේ සීන් එක නිසා සහ උන් උදේට සෙට් වෙන නිසා උදේට ජිම් යන්නත් එපා වෙලා තියෙන්නේ.

[QUOTE="podda malli, post: 24107067, member: 526622"] enter please ______________________________________________________________________________________________________________________ [SIZE="5"]මහලොකු කේස් එකක් නෙමේ යාලු. මට රියැක්ට් කරන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ. මම මචං යන ජිම් එකට උදේට එන්නේ හොද හොද ජොබ් කරන කාර් බාර් තියෙන කපල් සහ කොල්ලො, කොල්ලො කිව්වට 32+ උන්. මමයි තව කොල්ලො පස් හය දෙනෙක් තමයි බයික් වලින් බහින්නේ. උතන කියල තියෙන උන් හැමෝම මාත් එක්ක ලොකු සම්බන්දයක් නෑ නමුත් කතා කරනව. ගුඩ්මෝනින් කියනව. හෙන සල්ලි තියෙන උන් පවා එකෙක් එනව v8 prado එකකින් අර ඇමතිලට හම්බෙන :yes: හැබැයි ඔතනින් හතර පස් දෙනෙක් මාත් එක්ක පට්ට ෆිට්. දෙන්නෙක් ඩොකාල, එකෙක් බෑන්ක් මැනේජර් කෙනෙක්, අනිත් එකා ලෝයර්, තව දෙන්නෙක් ඉන්නව එකෙක්ට හාඩ්වෙයාර් එකක් තියෙනව අනිත් එකාට රෙස්ටුරන්ට් එකක් තියෙනව ෆුඩ්ඩිලිවරි සර්ව්ස් එකක් එක්ක. උන් හැමෝටම මම තමයි ගොඩක් වැරදි අඩු පාඩු හද හද සෙල්ලම් කරන හැටි කියල දුන්නේ. මමත් උන්ට හෙනට කෙයාරින් උනා මම දන්නෙම නැතුව. මොකද මගේ ජීවිතේට ඔය තරම් සල්ලි කාර උන් ආශ්‍රය කරල නෑ. දන්නැද්ද බන් මනුස්ස ගතියනේ. නිකන්ම ගොට්ට ඇල්ලුනා. :baffled: මීට මාස 3කට විතර කලින් සෙට් උනා කොමර්ෂල් බෑන්ක් එකේ වැඩ කරන මල්ලිල දෙන්නෙකුයි, ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් එකේ අයිය කෙනෙකුයි. උන් අර අයත් එක්ක වැඩිය කතා බහක් නෑ ගුඩ්මෝනින් කිහල හිනා උනා යනකොට කියල ගියා වගේ හිටියේ. මේ ලඟදි බන් ඒකිව්වේ දෙසැම්බර් අගදි ජිම් ඔව්නර් සහ තව උදේ එන කීප දෙනෙක් කතා කරල සෙට් එක ට්‍රිපක් යන්න සෙට් කරන් හිටිය ඒ ඒ අයගේ වාහන වලින්. ඔතන අර රෙස්ටුරන්ට් එක තියෙන අයිය හෙන හොදයි මාත් එක්ක ෆිට්. පොර මට ඕක කියල යමු කිව්ව. මමත් පැනල හා කිව්ව. හැබැයි යන්න දවස් කීපයක් තියෙද්දි පොර කිව්ව මිනිහ පොරගෙ කාර් එකේ යන්නෑ උදේට සෙල්ලම් කරන තව කපල් එකක කාර් එකේ කියල යන්නේ ජිම් ඔව්නර් එක්ක. මම ඉතින් ඒ වාහනේ අයිති ඩයල් එකෙන් ඇහුව මමත් සෙට් වෙන්නද කියල. පොර කිව්ව මල්ලි මැද ගොඩක් දුර යන්න අමාරුයි ෆ්ලෝ හම්ප් එකත් තියෙනවනේ. ඔයා පොඩ්ඩක් $%#$% ගෙන් අහනවද කියල කිව්ව. #$#%$# කිව්වේ අර හාඩ්වෙයා එක කරන ඩයල් එක. පොරත් මාත් එක්ක හෙන ෆිට් හැබැයි. ඉතින් අවුලක් නෑ කියල මම ඊට පහුවෙනිද උගෙන් ඇහුව. පොරට වෙසල් එකක් තියෙනව සුදු පාට. පොර කිව්ව පොරයි එයාගෙ වයිෆ්, එයාගෙ බබාල දෙන්නයි. උදේට කාඩියෝ කරන්න එන අක්ක කෙනෙකුයි යන්න සෙට් වෙලා කිව්ව තියෙන්නේ ඒ අක්ක පොරගේ වයිෆ්ගෙ ජිම් යාලුවෙක්. :dull: ඉතින් ඒකත් ඉවරයි. මම ඉතින් ගානක් ගත්තෙ නෑ. තව ඉන්නවනේ. :D ඩොකාල දෙන්නගෙන් එක්කෙනෙක්ටනම් යන්න වෙන්නෑ කිව්ව. අනිත් කෙනා කොහොමත් හෙන ෆිට් මාත් එක්ක. අනික පොරට තියෙන්නේ bmw කාර් එකක්. :love: උගෙන් ඇහුවම කිව්ව යමු මල්ලි කියල. දැන් ඉතින් අවුලක් නෑනේ. ඔන්න යන්න දවස් දෙකකට කලින් පොර කියනව මට මල්ලි වැඩක් සෙට් උනා යන්න වෙන එකක් නෑ කියල. :angry: ලෝයර් කාරයත් සතියකින් විතර ආවෙ නෑ ඒනිසා පොරගෙන් අහන්න උනෙත් නෑ. hnb එකේ මැනේජර් ඩයල් එකත් උගේ ගෑනියි තව උදේට කාඩියෝ කරන 3දෙනෙකුයි සෙට් වෙලා. :dull: තව වාහන තියෙන උන් කීපදෙනෙක් හිටිය. බට් උන් වෙයිට් පැත්තට එන්නෑ කාඩියෝ පැත්තේ විතරයි ඉන්නෙ. සම්බන්දයක් ඇදුනුම් කමක් නෑ. ඒ නිසා නිකන් අහන්න මොකක්ද වගේ නිසා ඇහුවෙ නෑ. කොහොම හරි මේ සීන් එක නිසා මට යන්න බැරි උනා. ජනවාරි 2 විතර වෙනකොට මට වයිරස් උනකුත් හැදිල සතියට විතර පස්සේ ජිම් එකට ගියේ. අඩෝ වැඩේ කියන්නේ බන්. මම ෆේස්බුක් පේජ් එකෙන් දැක්ක උන් ගියපු ට්‍රිපේ ෆොටෝ දාල තියෙනව. එකින් එක බලද්දි නෝට් උනේ අර කොමර්ෂල් බෑන්ක්ස එකේ කොල්ලො දෙන්නයි ඉන්ෂුවරන්ස් එකේ අයියයි අර යන්නෑ කියපු ඩොකා එක්ක කන්න නවත්වපු තැනක ටේබල් එකේ ඉදන් සෙල්ෆි දාල තිබ්බ. ඒකට ලයික් කරපු උන් බලද්දි හාට් රියැක්ෂන් එක දාපු උන් බලද්දි අර බැන්කුවේ උන්ගෙන් එකෙක් අහු උනා උගේ ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවම සෙලිෆි පොටෝ ගොඩක් තිබ්බ මුන් දෙන්නයි අර ඉන්ෂුවරන්ස් එකේ අයියියි අර ඩොකාගේ bmw එකේ ගිහින් තියෙන්නේ. :angry: ඒ වෙලාවේ මට ටිකක් අවුල් වගේ. ජිම් එකට ගියාම උන් එක්ක වෙනද වගේ ශේප් එකේ හිටිය ඒත් වෙනද වගේ එනර්ජි එකක් නෑ වැඩිය කතා බහ කරන්න. හිතලම නෙමේ ඇගෙන් එන්නෑ. මුන් මාව හැලුව නේද වගේ ලයින් එකක් හිතට ආවෙ. මට හිතා ගන්න බැරි ඇයි පොර මාව හැලුවෙ කියල මොකද මම තමයි ඌට වැඩියෙන්ම උදව් කරේ හෙන බොක්කෙන් හිටියේ. අර බැංකුවේ උන් ලගදි ආව අනික උන් වැඩිය ෆිට් නෑ ඩොකත් එක්ක :oo: ගුඩ්මෝනින් අරව මේව විතරයි. මට සැකයි මගේ පෙනුම නිසාද කියල. මම ජිම් ගියාට මගේ ඇග ටිකක් කටුයි ඒ වගේම අර බැංකුවේ උන් වගේ පොෂ් පෙනුමක් නෑ. ටිකක් irc ලුක් එකක් තියෙන්නේ එහෙම නොවුනත් ඇත්ත ජීවිතේ. මේකත් දන්නෑ සීන් එක. මේක හෙන පොඩි සීන් එකක් උනාට මට හිතුන අපරාදෙ නේද අරන් වෙනුවෙන් ඉන්වෙස්ට් කරපු ටයිම් එකයි එනර්ජි එකයි කියල. මොකද අරුන්ට කියල දීල ස්පොට් කරද්දි මට සෑහෙන්න වෙලාවක් යනව සෙල්ලම් කරන්න, මට හරියට සෙල්ලම් කරගන්න වෙන්නෙත් නෑ. ගොඩක් වෙලාට ෆිට් එකට මම සෙල්ලම් කරන එක පස්සට දාල මැෂින්, බෙන්ච් මම දෙනව. එහෙම කරපු මාව හලල. අරුන් 3න් දෙනාව දාන් ගිහින්. :no: පොඩි එකා වගේ තරහ වෙන්න බැරි නිසා උන් එක්ක මම පහු වෙනිද නෝමල් කතා බහ කරල හිටිය. ඒත් වෙනද වගේ කිසි ගෝ එකක් නෑ උන් වෙනුවෙන් මිනිත්තුවක්වත් වේස්ට් කරන්න. එක සැරේටම වෙනස් වෙන්නත් මොකක්ද වගේ. මොකද එහෙම උනාම සෙල්ලම් කරන්නත් එපා වෙනවනේ වටේ තියෙන වයිබ් එක අවුල් උනාම. අනේ මන්ද බන් මම උබනම් උබ කොහොමද මේ වගේ සිටුවේෂන් එකක් හැන්ඩ්ල් කරන්නේ? ඩීසන්ට් විදියට. පොඩි උන් වගේ ඕවර්රියැක්ට් කරන්නේ නැතුව? :love: මට මේ සීන් එක නිසා සහ උන් උදේට සෙට් වෙන නිසා උදේට ජිම් යන්නත් එපා වෙලා තියෙන්නේ. :rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom